පූජිත-හේමසිරි රිමාන්ඩ් කෙරේ..

July 2, 2019 at 7:28 pm | lanka C news
පූජිත-හේමසිරි රිමාන්ඩ් කෙරේ..

රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් හෙට දිනය දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.

කොලඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීම හිටපු ආරක්ෂක ලේකම්වරයා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන්නට කටයුතු කර ඇත.

මේ අතර පොලිස්පති පූජිත ජයසුන්දරද නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී හෙට දිනය දක්වා රිමාන්ඩ් කර ඇත.

23,518 Viewers

9 Comments to “පූජිත-හේමසිරි රිමාන්ඩ් කෙරේ..”

  1. Dilshan says:

    This is a put up show too.
    Ranil mangala coalition will get these two clowns to say something which can be used against the president and in return these two clowns will get their fredome and of cause some advantages

  2. බන්ඩ says:

    එක දවසක් රිමාන්ඩ් කිරීමට ලක්ෂ කීයක් වියදම් කරන්න ඇතිද? නීතිපති සිදුකරන මේ වැඩෙන් ජනාධිපතිවරයා තවත් පීචන් වේ..

  3. Janadasa says:

    ADIKARANAYATA MAL MITAK

  4. බන්ඩා says:

    මහා ජීවිත සංහාරයක් වෙන්න යන බව දැන දැනම එය වලක්වාලීමට කටයුතු නොකිරීම පැහැදිලිවම ක්‍රිමිනල් ඔෆෙන්ස් එකක්. දඬුවම: හිරේ.

  5. බන්ඩා says:

    මහා ජීවිත සංහාරයක් වෙන්න යන බව දැන දැනම තමන් පැවරී ඇති තනතුර සහ බලතල අනුව එය වලක්වාලීමට කටයුතු නොකිරීම පැහැදිලිවම ක්‍රිමිනල් ඔෆෙන්ස් එකක්. දඬුවම: දීර්ගකාලීන හිරේ.

  6. Love nature says:

    කරන කළට පව් මීරිය මීසේ
    විඳින කළට දුක් දැඩිවෙයි ගිනි සේ

    පව් කරන අනුවණයා තමන් කරන පව් කවුරුත් දන්නෙ නැතැයි සිතනව. යම රජ්ජුරුවන්ට මොහු කරන පව් පේනවා. හිනා හතරක් තියෙනවා. ඉන් එකක් යමරජුගේ. යමරජු හිනාවෙලා කියනව ඔය හිනාවෙලා පව් කළාට එන්න ඕන මා ළගටනේ කියල.

  7. Nihal says:

    We lost another talented singer – Pujitha Jayasss

  8. Wasala Jaya says:

    Why only these 2, President, PM and Cabinet ministers and opposition spokesmen should be jailed. Because they all were not in Action when they knew it very well. This is a staged drama arranged with a set of politicos and non Muslim crooks that went wrong and end up with the ambitions of the non Muslim crooks those who were planing for years. This is the second replica of the “May day blast” organized by our own politicos and Non Hindu but Tamil Crook in the North.

  9. Siripina says:

    මෙයා ආපු දවසෙම කිව්වෙ රාජපක්ශලාට ජම්පර් අන්දනවා කියලා නේද.එයාටම අදින්න උනා වගේ අන්තිමට.මොනවා උනත් පව් අනුන්ගේ කීමවල් අහල මෙහෙම උනේ.

Main News