පෙට්‍රල්-ඩීසල් මිල වැඩි කරන්නැයි කියයි.. ඩීසල් ලීටරයකින් 88ක්..
March 9, 2022 at 10:22 pm | lanka C news
බොරතෙල් තෙල් මිල මේ වන විට ශීඝ්‍රයෙන් ඉහළ යමින් ඇති නිසා මෙම වසරක් දුෂ්කර වසරක් වන බව කර්මාන්ත අමාත්‍ය එස් බී දිසානායක මහතා සඳහන් කරයි.
මේ වන විට ඩීසල් ලීටරයකින් ලබන පාඩුව රුපියල් 88ක් බවද පැවසූ ඔහු ඒ නිසා ඩීසල් හා පෙට්‍රල් මිල වැඩිකළ යුතු බවද පැවසීය.
එම මිල වැඩි වීම ජනතාව තමනට ලැබෙන ආදායම අනුව කළමණාකරණය කිරීමට දැනගත යුතු බවද හෙතෙම සදහන් කලේය.
කර්මාන්ත අමාත්‍යංශයේ දී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.
Aise, topi diesel petrol paduwata wikunanna tope Mole nadda. Tpoe mahaloku anduwe ayatana diesel petrol aragena polla tibbahama ekata rate ewun da Pali oi.. Topi ekekutawath oluwa Neha….
ඩීසල් මොටදෑ අපට මෙච්චර කල් මැරෙන්ඩ හැදුවෙ දේශීය දේ ඕනි හෙළ එව්ව ඕනි කියල දැන් පුලුවනි හෙළ යක්ක පුත්තුන්ට එඩරු ගෙඩියෙන් කැකුණ ඇටෙන් තෙල් අරන් රාවණාගෙ දඩු මොණරෙ හදල ලෝකෙම අල්ලන්න.මෙච්චර කල් මයික් පලමින් හෑලි ලියමින් ගත්තු මනෝරාජික ආතල් ඕන් දැන් ප්‍රැක්ටිස් කරන්න වෙලාව.
100% true.
හැමදාමත් මූ කියවන්නෙ “පිස්ශෙක් වගෙ “පිස්ශෙක් වගෙ” රාජ්‍ය කලමණාකරගන්න බැරිමුග්ද , කපටි , හොර , ජඩ , බලු හැත්ත .. බෙල්ලටම හිරවෙලා ඉන්න ජනතාවට කියනවා ලැබෙන විදියට කලමණා කරගන්නලු. ඒ දුක් විඳින මිනිසුන්ගේ බදු මුදලින් මේ පාහරයාත් හොරාකාලම ගඟෞඩමාලිගා හැදුව හොඳටතමන්ගෙ පොදිය කලමණාකරනය කරගෙන.
පිස්සෙක් වගේ… පිස්සෙක් වගේ… පෙට්‍රල්-ඩීසල් මිල වැඩි කරන්නැයි සුනඛ බණ්ඩා කියයි. Alapaluwa from SA
පිස්සා 🐕 වෙලා. හැකර කටා. සමෘද්ධි හොරා.
දැන් තියෙන තත්ත්වෙත් එක්ක..මිනිස්සු හම්බ කරන දෙයක් කෑමට ගියහම ඉතුරුවෙන දෙයක් නෑනෙ.. තොපිට fun ගන්න මේ හැම දෙයක්ම කාල දැන් එනව ඒ ඔක්කොම මිනිස්සුන්ගෙ අගේගහන්න.. පොඩ්ඩක් හොයල කියනවකො කවුද තෙල් නයට ගහපු උන් කියල.. මොලයක් තියෙන මිනිස්සුන්ට මේ රට බාර දුන්නනම් මේ ප්‍රශ්න හරි කලමනාකාරිත්වයකින් ගියානම්.. අද මේ රට මෙච්චර පහතට යන්නෙ නෑනෙ. අන්තිමට අපිට විතරක් නෙවෙ තොපි වගෙ හරකුන්ටත් ඉන්න රටක් නැතිවෙනවා..
මේත් ආණ්ඩුව අපහසුතාවයට පත් කිරිමේ වැඩ පිලිවෙලක පොරකාසයක් වාගෙයි මටනං පේන්නෙ . හැටිද , පිස්සුද මංදා .
Thuk nodakin me wage narumayek.. yako anduwai mekata waga kiyanna one. Ahala nedda subsidize karanawa kiyala deyak??? E kiyanne wenath dekata badhu ayakarala hari wena adayamakin hari e paduwa piyawanawa.. diesel petrol labeta denawa.. sheee kiyala wedak ne!
Kandak dihaa Balala ballek burai! Nodekin kaalakanniya!
PITARATAWALA APITATH DEESAL,, PETROL MILA AHASA USATA NAGALA…
BORUWATA JANADIPATHI THUMAATA BANA WADAK NAHA…