පෙට්‍රල් නැතිව වාහන රැසක් මහ මග නවතී…
May 18, 2022 at 4:40 pm | lanka C news
ඉන්ධන නොමැති වීමෙන් යතුරු පැදි ත්‍රිරෝද රථ ඇතුළු පෙට්‍රල් වාහන රැසක් දිවයින පුරා මහ මඟ නතර වී ඇති බව වාර්තාකරු පවසති.
විශේෂයෙන් කොළඹ ඇතුළු ආසන්න ප්‍රදේශවල මෙම තත්ත්වය වැඩි වශයෙන් දක්නට ලැබෙයි.
ඇතැම් යතුරුපැදිකරුවන් සහ ත්‍රිරෝද රථ කරුවන් වර්ෂාව මැද ද එම වාහන ඉන්ධනහල් කරා තල්ලු කරමින් සිටිනු ද දක්නට ඇත.
කොළඹ හා ආසන්න ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් වල සීමිත පෙට්‍රල් ප්‍රමාණ ලැබී තිබීම මත කිලෝමීටර දෙක තුනක් දිගට වාහන පෝලිම් ඇති වී තිබේ.
කොලඹිින් පිට ප්‍රදේශවල ද බොහෝ ඉන්ධනහල් වෙත ඊයේ දිනයේ දී ඉන්ධන නොලැබුණු බව වාර්තාවේ.
මේ අතර තෙල් සංස්ථාව දැනුම් දී ඇත්තේ අද දිනයේ පෙට්‍රල් බෙදා හැරීමක් සිදු නොකරන නිසා පෝලිමේ නොසිටින ලෙසයි.
IMF, the World Bank and other reputed economists in the Western countries say, ‘SL which was a model of emerging market economies up to 2016, has now fallen to an Economic Pariah country mainly because of the Stupid, Corrupt, Uneducated, Thuggery, Street Loafers turned MPs Rajapaksa Govt which includes idiotic, corrupt, A-grade robbers and Thugs like Gamini Lokuge, Kuttiarcchchi, Sagara Kariyawasam, Prasanna Ranasinghe, Nishanta and all other useless Perverts and Thieves who Destroyed the SL economy for the next and next and next generations to come.
කෝ අර රාජපක්ශල කරේ තියන් යන නාකි වහල්ලු ටික… දැන්වත් තේරුම් ගනින්.. රටේ වියදම් අඩු කරල (පිං පඩි රාජ්‍ය සේවකයො අඩු කරනව, පාඩු ලබන අනවශ්‍ය ආයතන වසා දානව/ පෞද්ගලීකරණය කරනව) කරලා රටේ ආදායම් ඉහල නංවන්නෙ (අපනයන ආර්තිකය වැඩි දියුණු කරනව වගේ දෙවල්) නැතුව චීනෙන් පුලුවන් තරන් ණයට කාල චීනෙන් දෙන්නෙ නැති වුනාම බංගලාදේශෙනුයි ඉන්දියාවෙනුයි ණයට කාල දැන් යුරෝපෙන් ණයට කකා හිටියට මේ ප්‍රශ්නෙන් ගොඩ ඒමක් නැහැ.. දැන්වත් අර රාජපක්ශල කරේ තියන් යන්න එපා.. උන් ණය අරන් ආදායම වැඩි කරන්න ව්‍යාපෘති (apparel industries, IT Industries develop කරනවා වගේ) කරන්නෙ නැතුව රට වටේ තට්ටු ගනන් වල කුළුණුයි පාරවලුයි හද හද හොරකං කරපු එකේ සැප විදපල්ලා දැන්…
හීනෙන් තමයි ජෙපි වෘතීය සමිති පරයෝ ඉන්නකමිි
සංගම් සියල්ල JVP 🤣
ගෝල් ෆේස් එක JVP 🤣 (අනුරට ගැහුවෙ නෑ)
ගිණි තිබ්බෙ JVP 🤣
ගිණි තියපු JVP උන්ව අල්ලන්න බැරි උනේ
පොලීසියත් JVP ? 🤣🤣🤣
බලාගෙන ගිහාම රටෙන් බාගෙටත් වඩා JVP. 🤣🤣🤣
බයියොන්ගෙ රනිල් සර්.. බයි අලි පැටවු
රතු අලිපැටියට රෙවිලා. හනුමා වගේ රටම ගිනිතිබිබා දැං මුකපුටිිටු
තව අවුරුදු දෙකකටවත් මේ ඉන්ධන ප්රශ්නය නොවිසදෙන බව විශ්ලේෂකයන්ගේ මතයයි.
ගමන්බිමන් නොයා ෆිනෑන්ස් ඉන්ෂුවරන්ස් බදු ගෙවගෙව ඉදහල්ලකෝ.
දැනටමත් වාහන විකුනා දාන්න ලොකු පොරයක් පටන් අරන්,අන්තිමට කුණු කොල්ලයට දෙන්න තමයි වෙන්නේ.
මං දුප්පත් කාලෙ කාර් එකට පෙට්‍රල් ගහන්න සල්ලි නැතුව නුවර ටවුමෙ ගොඩක් තැන්වල නතර වෙලා තියෙනවා. පෙට්‍රල් ගෙනෙන්න ෂෙඩ් එකකට පයින් යනවා. ඒ දවස්වල පාරවල්වල වාහන අඩු නිසා පාර අයිනෙ කාර් එක නතර කරලා තිබුණා ට පාර බ්ලොක් වෙන්නෙ නැහැ.
මෙයට එකම පිළියම ඉදිරියේදී සුර්ය බලයට යෑමයි. විසාල මුදලක් රටට ඉතුරු කර ගන්න හැකි වේවි.
ඩීසල් බලාගාර වලින් හොරාකන ජඩ විදුලි ඉංජිනේරුවොයි, තක්කඩි නිලධාරියොයි, බලධාරියොයි, ජාවාරම්කාර ව්‍යාපාරිකයොයි ඉන්නකම් ඒකට ඉඩක් නෑ. කවද හරි දවසක ඕකුන්වත් හිරේදාල දේපල රාජසන්තක කරන්න ඕනෙ මේ රට හදන්න ඕනෙනම්.