පෙට්‍රල් 20 කින් ඩීසල් 30 කින් මිල නැංවීමේ බලාපොරෝත්තුවෙන්…

October 18, 2021 at 3:22 am | lanka C news
පෙට්‍රල් 20 කින් ඩීසල් 30 කින් මිල නැංවීමේ බලාපොරෝත්තුවෙන්…

පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින් හා ඩීසල් ලීටරයක් රුපියල් 30 කින් මිල ඉහළ නැංවීම සඳහා ලංකා ඉන්දීය සමාගම බලාපොරොත්තු වෙන සිටියි.

සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා සඳහන් කරන්නේ පවතින තත්වය හමුවේ එලෙස ඉන්ධන මිල ඉහළ නැංවීම සඳහා රජයෙන් අනුමැතිය ඉල්ලා තිබෙන බවයි.

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ යාම හේතුවෙන් වීම මෙම මිල නැංවීස බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.

මේ අතර ඉන්ධන මිල ඉහළ දැමීමට අදහසක් නැතැයි රජයේ විසින් දැනුම් දී ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

18,833 views

3 Comments to “පෙට්‍රල් 20 කින් ඩීසල් 30 කින් මිල නැංවීමේ බලාපොරෝත්තුවෙන්…”

  1. අසුර රජා says:

    සිරි ලංකාවට මා මිත්‍ර මාර දිව්‍ය පුත්‍රයා ගේ සරණයි

  2. Jude perera says:

    Saubage maga enawo

  3. Shan says:

    Ane manda mema giyoth lankawa minussunta jiwath wanna hari amarui

Main News