පෙට‍්‍රල්-ඞීසල් මිල ඉහලට..

September 30, 2017 at 12:40 pm | lanka C news
පෙට‍්‍රල්-ඞීසල් මිල ඉහලට..

එන ඔක්තොම්බර් මාසයේ පටන් තම බෙදුම්හල්වලින් බෙදා හරින ඞීසල් හා පෙට‍්‍රල් මිල ගණන් ඉහල දමන බව ලංකා ඉන්දීය තෙල් සමාගම සදහන් කරයි.

කුමන මිලකින් ඉන්ධන ඉහල දමන්නේදැයි මෙතෙක් තීරණය කර නැති බවද සමාගම පවසයි.

ඉන්ධන මත පනවා ඇති බදු ඩු කිරීම සිදු නොකරන්නේ නම් මිල වැඩි කිරීමට සිදුවන බව මේ වන විටත් රජයට දන්වා ඇති බවද ඔවුන් කියයි.

වර්තමාන මිල ගණන් යටතේ ඉන්ධන අලෙවියෙන් තම සමාගමට විශාල වශයෙන් අලාබ සිදුවන බවද සමාගම වැඩි දුරටත් කියා සිටී.

31 views

4 Comments to “පෙට‍්‍රල්-ඞීසල් මිල ඉහලට..”

  1. John says:

    We never go to IOC sheds. So no problem. Anyone who went, now better turn to CEYPETCO. Thats our brand. All money goes to our people either fair or unfair. We spent same amount, so why go to IOC???

  2. prasad says:

    ඕන බම්බුවක් කරගනින් මම නම් කවදාකවත් IOC පිරවුම්හල් වලට යන්නේ නෑ අපි මොකටද අපේ සල්ලි ඉන්දියාව යවන්නේ ඒ සල්ලි වලින් උන් අපිටම කෙලවන එකනේ කරන්නේ

    • Dushantha says:

      සහතික ඈත්ත. අපි හෑමෝම ඔය IOC එක වර්ජනය කළ යුතුයි. අපේ සල්ලි මොකටද ඉන්දියාවට යවන්නෙ. උන් අන්තිමට අපිටම කෙළ වන එක කරන්නෙ.

  3. hitan gedara appuhami says:

    රටට හිතැති දේශමාමක සියලුම ශ්‍රී ලාංකිකයින් IOC වර්ජනය කල යුතුයි.
    උන් අපගේ සල්ලි බිලියන ගණනින් පිටරටට අදිනවා. ඒ මදිවට ත්‍රිකුනාමලය තෙල් ටැංකි ප්‍රදේශ උන්ගේ බවට පත්කරගෙන.
    මතකද තෙල් සංස්ථාවෙන් ගිය නිලධාරී කණ්ඩායමක් සිරකරගෙන හිටිය. තෙල් ටැංකි ටික සේරම දුන්නොත් අපිට ත්‍රිකුණාමලයට වත් යන්න බැරි වේවි.
    මේ සතුරන්ව ලංකාවෙන් පන්න දැමිය යුතුයි.
    සියලුම ශ්‍රී ලංකික දේශප්‍රේමී ජනතාව IOC වර්ජනය කරන්න.

Main News