පෙට‍්‍රල්-ඞීසල් මිල ඉහල මේ මාසයේදී දැමේ.. රජය IMFට දන්වයි..

March 10, 2018 at 1:20 pm | lanka C news
පෙට‍්‍රල්-ඞීසල් මිල ඉහල මේ මාසයේදී දැමේ.. රජය IMFට දන්වයි..

මෙම මාසයේදී ඉන්ධන මිල ඉහල දමන බවටත් විදුලි බිල සැප්තැම්බර් මාසයේදී ඉහල දමන බවටත් ශ‍්‍රී ලංකා රජය විසින් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දන්වා ඇත.

ශ‍්‍රී ලංකාවට ලබා දීමට නියමිත මීලග ණය වාරිකය ලබා දීමට පෙර මෙම මිල ඉහල දැමීම සිදු කල යුතු යයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දන්වා තිබින.

මෙම යෝජනාව ක‍්‍රියාත්මක කල පසු අමෙරිකානු ඩොලර් මිලියන 165 වන මීලග ණය වාරිකය නිදහස් කරීමට නියමිතය.

13 views

3 Comments to “පෙට‍්‍රල්-ඞීසල් මිල ඉහල මේ මාසයේදී දැමේ.. රජය IMFට දන්වයි..”

  1. lolimbawansa says:

    good umbalata diesal, petrol nomile neda? api marapalla

  2. හරිද බන් මන්කියන්නේ says:

    බොරු දේ කියලා බැරි දේ කරලා මහබැංකුව කඩලා රටක් ජාතියක් ආගමක් කාලා ජනතාව නන්නත්තාර කරලා දැන් සිනක්කරේට නෙමෙයි 99 අවුරුද්දට IMF එකට බදුදුන්නම ඔක්කොම හරි කියයිද බන්

    • jayamal says:

      යමපාලනයට තවත් මේ රට පාලනය කරගෙන ඉදිරියට යන්න බැරි බව සක් සුදක් සේ පැහැදිලිය.

Main News