පෙට‍්‍රල් ඞීසල් මිල නැවතත් ඉහලට.. කිසිවෙක් නොදුටු මිල සූත‍්‍රය ක‍්‍රියාත්මකයි..

September 8, 2018 at 12:04 am | lanka C news
පෙට‍්‍රල් ඞීසල් මිල නැවතත් ඉහලට.. කිසිවෙක් නොදුටු මිල සූත‍්‍රය ක‍්‍රියාත්මකයි..

රජය විසින් සකසා ඇතැයි කයන මිල සුත‍්‍රය අනුව සෑම මසකම 10 වැනිදා තෙල් මිල සංශෝධනය කිරීමට අනුව අනිද්දා සදුදා දිනයේදී එය සිදු කිරීමට නියමිතය.

පසුගිය මාසයට වඩා මේ වන විට ලෝක වෙලදපලේ බොරතෙල් මිල ඉහ ගොස් තිබේ.

ඒ අනුව මිල සූත‍්‍රය අනුව ඉන්ධන මිල වැඩි වීමක් බලාපොරොත්තු විය හැක.

සැකසූ බව කියන ඉන්ධන මිල සූත‍්‍රය මේ වන තෙක් කිසිවෙකුට හෙලි කර නැත.

අද වන විට ලෝක වෙලදපලේ බොරතෙල් මිල හා පසුගිය මස 09 වැනිදා මිල මෙසේ දැක්වෙයි.

18 views

7 Comments to “පෙට‍්‍රල් ඞීසල් මිල නැවතත් ඉහලට.. කිසිවෙක් නොදුටු මිල සූත‍්‍රය ක‍්‍රියාත්මකයි..”

  1. Dushantha says:

    70 ගනන් වලට තිබිලත් මෙහෙම නන්. මහින්දගෙ කාලෙ වගේ ඩොලර් 125ට ගියොත් රුපියල් 300කට විතර තමයි අපිට පෑට්‍රල් ලීටරයක් ගහ හන්ඩ වෙන්නෙ.

    • Ishara Ruwan says:

      ලක්ශ 62කේ අම්බරුවන්ට ඕක තේරුම් ගන්න තරම් මොලයක් නෑ මචන්

  2. LION says:

    Brent Crude oil price 2014 $104.00

  3. ගංපෙරළිය says:

    මෑණියන්ගේ මිල සූත්‍රය.

  4. අමිල මිල says:

    නෑ දැන් බොරතෙල් මිළ බැස්සත් ඉන්ධන මිළ ඉහළ යනවා, මොකද ඩොලර් එක නගින නිසා

  5. දියුණු රටවල නම් දවසින් දවස ඉන්ධන මිල උච්ජාවචනය වෙනවා. සූත්‍රය දන්නෙ නැතිනම් තොරතුරු දැනගැනීමේ පනත යටතේ සූත්‍රය මොකද්ද කියලා ඉල්ලුවහම ඒක ලැබෙයි.

  6. citizen says:

    The govt is a bunch of jokers and clowns. They only talk big but they have no vision to govern a country should be kicked out asap

Main News