ඩොලර් නෑ… පෙට‍්‍රල්-ඩීසල් ගෙන්වීම අර්බුදයේ.. කැබිනෙට්ටුව රත්වෙයි..

November 16, 2021 at 10:00 am | lanka C news
ඩොලර් නෑ… පෙට‍්‍රල්-ඩීසල් ගෙන්වීම අර්බුදයේ.. කැබිනෙට්ටුව රත්වෙයි..

රට තුළ ඇවිත් ඇති වී තිබෙන ඉන්ධන ගැටලුව සම්බන්ධයෙන් ඊයේ පැවැති කැබිනට් මණ්ඩලයේ දී දැඩි අවධානය යොමුවී තිබේ.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා එහිදී පෙන්වා දී ඇත්තේ ඉන්ධන ආනයනය සදහා මසකට ඇමෙරිකානු ඩොලර් මිලියන 350ක් වැයවන බවයි.

මහබැංකුව ලබා දෙන්නේ මසකට ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක් පමණක් බවද අමාත්‍යවරයා පෙන්වා දී ඇත.

ඉන්ධන මිලට ගැනීම සදහා දැනට ප්‍රමාණවත් මුදල් ප්‍රතිපාදන ඇත්තේ එළඹෙන පෙබරවාරි මාසය වන තෙක් පමණක් යැයි ද අමාත්‍යවරයා පවසා ඇත.

ඩොලර් හිගය ඉන්ධන පමණක් නොව ඖෂධ ආනයනයටද බලපා ඇති නිසා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ණය ලබා ගැනීම සුදුසු බවත් ඔහු පෙන්වා දී තිබේ.

මීට විසඳුමක් නොලැබෙන්නේ නම් ඩොලර් ප්‍රශ්නය විසඳා ගැනීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ගිවිසුමකට යාම වඩා සුදුසු බවද අමාත්‍යවරයා යෝජනා කර තිබේ.

කෙසේ වෙතත් එම යෝජනාවට කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනකුම එකඟතාවය පළ කර නැත.

මෙහිදී අදහස් දක්වා ඇති මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දී ඇත්තේ ඉන්ධන ඖෂධ පමණක් නොව ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය අඩු වුවහොත් ඒවා ද ආනයනය කිරීමට සිදුවන බවයි.

විනිමය අර්බුදය හේතුවෙන් බොරතෙල් මිලට නොගැනීම නිසා මේ වන විට සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමා තිබේ.

රට තුල ඉන්ධන ඉල්ලුම සපුරා ගැනෙන්නේ පිරිපහදු කල පෙට‍්‍රල් ඩීසල් මිලට ගැනීම මගිනි.

131,664 views

23 Comments to “ඩොලර් නෑ… පෙට‍්‍රල්-ඩීසල් ගෙන්වීම අර්බුදයේ.. කැබිනෙට්ටුව රත්වෙයි..”

  1. Jagath says:

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ගිවිසුමකට යාමට නොහැකිව ඇත්තේ එම මුදල් විගණනය කලයුතු නිසාත් මුන්ට කොමිස් සහ හොරකම් කරගන්න බැරි නිසාත්ය. ඒ නිසා ලෝකේ දුප්පත්ම රට බවට ලංකාව පත්කර මුන් තියෙන ටිකත් හොරකම් කරගෙන මාරු වෙන එක ෂුවර්

  2. rata perata says:

    cunning brothers kindergarten.
    this is not a cabinet .

  3. sakith says:

    Ranil told this ages ago !! But this fuckers are not even listening!

  4. To: Alapaluwa from SA says:

    2019 තමන්ගේ අම්ම තාත්තගේ සොහොන හොරකම් කරපු සල්ලිවලින් හදපු බව දැනදැන රටේ සල්ලි මහාපරිමනෙන් හොරකම් කරපු උන් බව දැන දැන උන්ගේ නඩුටික අයින් කරගන්න උන්ව බලයට එන්න හදනකොට ඒකට උඩගෙඩි දීලා මෙතන යකා නටලා, අඬලා, වැලපිලා, අද මේ රටත් ජනතාවත් අන්ත අසරණ තත්ත්වයට පත්කල Alapaluwa from SA නමැති අඳබාල ගෙරියාට කියන්න තියන කාරනේනම් ඔබ කරපු මේ මහා පාපකර්මය කිසිදා ගෙවා නිමකල නොහැකියි අද දවසේ බඩගින්නේ ඉන්න දහස්ගනන් මිනිසුන්ගේ කුසගින්නේ තාපයෙන් ඔබ මරණ මංචකයේදී පිච්චීයාවි.

  5. Sandun Dhammika says:

    මන්ත්රීලගේ ලේ තෙල් කරලා හරි තෙල් දීපන් යකුනේ !
    පෙට්රෝල් ඕන !
    ඩේසල් ඕනේ !
    බූමිතෙල් ඕනේ !
    කළු තෙල් ඕනේ !
    තාර ඕනේ !
    jet fuel ඕනේ !
    දියවූ දියවූ තෙල් දෙයව් !

  6. Kalinga De Silva says:

    Why does the Existing government fear going to IMF ?

  7. Ganagama says:

    Force Government to go to IMF ? Where are our University DOCs? Witing for MIGRATION?

  8. damith perera says:

    ඉහළ කමෙන්ට් එකක් දාලා තියෙනවා කවුද පිස්සෙක් dollar නැත්තෙ කොමිස් ගහන්නයි කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉන්නෙ ලංකාවේ ඉන්න වගේ මන්ද මන්දමානසික මොංගල් උන් නෙමේ
    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගත්තෙ නැත්තෙ මෙච්චර කාලයක් එක දිගට ණය අරගෙන ඒ මිනිස්සු දෙන කොන්දේසි වලට එකඟ වෙලා රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කරන කොන්දේසි රාජය සේවකයා අඩු කරන කොන්දේසි රජය පාලන කටයුතු වලින් බැහැර වෙලා පුද්ගලික අංශයට බොහෝ දේ ලබා දියයුතු ය යන කොන්දේසි වලට එකඟ නොවී අපේම ක්‍රමයකට රට ගොඩ දානවා කියලා හිතපු නිසයි නමුත් මේ රටේ ඉන්න ඔලමොට්ටල සම හරක් පුද්ගලික අංශයට දෙනකොට කෑ ගහනවා ඊඑම්එස් එකෙන් නය ගන්නකොට ගන්න කොටත් කෑගහනවා

  9. චුට්ටක් ඉන්නකෝ..... says:

    බයවෙන්ට කාරී නෑ කියන්නේ…
    දිගට හරහට විදලා දාන්ටකෝ…
    මැරෙන එවුන්ගෙන් යහමින් තෙල් ගන්ටයි කල්පනාව චුට්ටක් ඉන්නකෝ…..

Main News