පෙට්රල්-ඩීසල් බාලයි.. වාහන අවදානමක..- විශේෂඥයෙක් කියයි…
December 30, 2021 at 12:02 am | lanka C news
මෑතක සිට මෙරට ඉන්ධන වල ප්රමිතියෙන් බාල තත්වයක් පෙනී යන බව මෝටර් රථ ඉංජිනේරු සහ මෝටර් රථ ධාවන ශූර අසංක බණ්ඩාර මහතා සඳහන් කරයි.
කටුකුරුන්ද මෝටර් රථ ධාවන තරගාවලියේ දී තමන් සහ තවත් අයෙකු ගිය වාහන වල එන්ජින් එක සමාන ලෙස හානියට පත්වූ බවද ඔහු පැවසීය.
ප්රමිතියෙන් අඩු ඉන්ධන පරිභෝජනයෙන් වාහන වල එන්ජින්වලට වැඩි හානි ගෙන දෙන බව ද ඔහු සදහන් කරයි.
නෙත් ගුවන් විදුලිය සමඟ පැවති සාකච්ඡාවක දී ඔහු මෙම අදහස් පල කරන ලදී.
මොකෙක් හරි කියන කතාවක් අර දුවන මෝඩයන් සෙට් එකක් ද අපි???
අහස කඩාගෙන වැටෙනව කියලා දුවපු තිරිසනුන් වගේ…
ගෙන්වන ඉන්ධන වල ප්රමිතිය බාල නැහැ. වගකීමක් ඇතිව සොයා බලා ප්රකාශ නිකුත් කරන්න. ප්රශ්නයක් තියනවානම් CPSTL එකෙන් සොයා බලන්න.
දැන් නම් මට පේන්නෙ මේව හිතාමතාම මිනිස්සු කුලප්පුකරන්න කරන ප්රකාශ වගේ. මොකක් හෝ අන්තර්ජාල නාලිකාවක් අටවගෙන එක එකාගෙ ප්රකාශ නිකුත් කරනව. මේ රට හදන්න නම් මුලින්ම මේ අන්තර්ජාල නාලිකා කියන ඒව තහනම් කලයුතුයි
මූ දුවපු රේස් එකක් අහලා තියනවාද? අඩුම තරමින් අන්තිමයාවත් උන . මූ හරියට නයිට් ක්ලබ් ඩාන්ස් දාපු ලපයාගේ පුතෙක් වගෙයි. වේ වගේ එකෙක් කටුකුරුන්ද රනර්වේ එකේ මායිමේ හුජ්ජ කරනවා වගේ මතකයක් තියනවා..