පෙට්‍රල්-ඩීසල් මිල අඩු කෙරේ.. නව මිල ගණන් මෙන්න..
November 15, 2018 at 3:53 pm | lanka C news
අද මධ්‍යම රාත්‍රියේ සිට ලංකා ඛණිජ තෙල් සංස්ථාව ඉන්ධන මිල ගණන් පහල දමා තිබේ.
ඒ අනුව පෙට්‍රල් හා ඩීසල් රුපියල් 05කින් අඩු කරන බව ඇමති ගාමිණි ලොකුගේ මහතා කියා සිටී.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේ ඉන්ධන මිල අද දිනයේ පහත හෙලන බවයි.
මගේ මිල සුත්‍රය තිබුණා නම් අද ඉන්ධන මිල තව ගොඩක් අඩු වෙනවා..- මංගල
මංගලා දැන් අවමංගල වෙලා ලැජ්ජයි
AWA MANGALA KURUDU POLLA
HITEYA NAM THAWATH
WADE WENAWA.
Boru show eka thamai………………..
සමනල හීන ටිකෙන් ටික බොදවෙයි
සිංහ නාද පැතිරී යයි
මම පැණි වෙනුවට තෙල් බොමි.
– මීට සමනලයා-
thuk witharak rupiyal 5k
When MR was president the Petrol price was Rs. 160 – 165. He could not reduce at the that stage.
Now to get peoples popularity this is what he does.
He does not have to do anything to get popularity. He already has it more than what he needs you fool
මූ කටකින්ද කතාකරන්නෙ?ජාතිය පවා දුන් අවජාතක එකානෙ…