පෙට්‍රල්-ඩීසල් මිල අඩු කෙරේ..
November 1, 2018 at 8:11 pm | lanka C news
අද මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 10ක් මිල අඩු කර ඇත.
ඔටෝ ඩීසල් ලීටරයක් රුපියක් 07කින් මිල පහල දමා තිබේ.
අද මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල ක්‍රියාත්මක ක්‍රියාත්මක බව මුදල් අමාත්‍යංශය නිවේදනය කරයි.
Ko Ara gammapila. Ada tiyena price eke hatiyata 95rs walata denna puluwan kiwwe. 😂😂
කසුන්
උඹ හොද එකා. ඔන්න ඔයවගේ මම කියපු විදියට වැඩ කරපං
ඉවසපන් …kamal.
තව දෙනවා .මංගලගේ ගල් සුත්‍රය දානකොට කට පුක වහගෙන හිටියනේ..
අඩුවට දෙන්න පුලුවන් කිව්වේ යහපාලන පිස්සෝ නේ. මහින්ද මහත්තයා දුන්නේ මේ වෙලවේ දෙන්න පුලුවන් උපරිම් ගාන කොල්ලෝ.
Gayantha aduwata denawa kiwwe ubalage gommapila. oya mahinda ekka enne. TV eke dageha kiwwe tax natuwama denna puluwan 95ta kiyala. news baluwe nadda? me website ekema dala tiyenawane. 🙂
Niyamai! Thank you Honorable New Finance Minister.
Mila suttare pahala giyamai
NIYAMI
DUPPATHA GE BALAPOROTHUWA
DUPPATHA GE HITHA WATHA
MAGE RATATA THERUWAN SARANI
DEVE PIHITI
Dekkada???
Mahinda awa witharai…
badu mila pahalata….
Budu pihitayi….
Jayawewa!