පෙට‍්‍රල්-ඩීසල් මිල ඉහල දැමේ.. අලුත් මිල ගණන් මෙන්න..

May 10, 2019 at 9:14 pm | lanka C news
පෙට‍්‍රල්-ඩීසල් මිල ඉහල දැමේ.. අලුත් මිල ගණන් මෙන්න..

සෑම මසකම 10 වැනිදා ක‍්‍රියාත්මක වන ඉන්ධන මිල සූත‍්‍රය අනුව අද දිනයේද ඉන්ධන මිල ගණන් සංශෝධනය කර ඇත.

ඒ අනුව අද මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 පෙට්‍රල් රුපියල් 3කින්, ඔක්ටේන් 95 පෙට්‍රල් රුපියල් 5කින්, සුපිරි ඩීසල් රුපියල් 2කින් ලීටරයක මිල ඉහල දමා ඇත.

ඒ අනුව නව ඉන්ධන මිල ගණන් මෙසේය.
ඔක්ටේන් 92 – 135
ඔක්ටේන් 95 – 164
සුපිරි ඩීසල් – 136

මිල සූත‍්‍රය අනුව මිල ඉහල නැංවුව බව පැවසුවද සුදු ඩීසල් හා භූමිතෙල් මිල ගණන් මිල සූත‍්‍රයෙන් වැඩි නොවී තිබීම විශේෂත්වයකි.

26,620 Viewers

6 Comments to “පෙට‍්‍රල්-ඩීසල් මිල ඉහල දැමේ.. අලුත් මිල ගණන් මෙන්න..”

  1. රන්බණ්ඩා says:

    මේ රටේ ජනතාවගෙන් ලක්ෂ 58ක් අප්පිරියාවෙන් හරි ජනවාරි 8 වැනිදා පාන්දර චන්ද පොලට ගිහිං මහින්දට චන්දෙ දුන්නෙ, මෙහෙව් කෙළවිල්ලක් මේ රටටත් මිනිස්සුන්ටත් වෙන බව ඉවෙන් මෙන් දැන හිටි නිසයි.
    යහපාලනෙන් හොරු අල්ලන්න ආපු උන් අද ආසියාවෙ ලොකුම සල්ලිකාරයෝ වෙලා බොලව්.
    ඉඳින්, මේ වසල හැත්තට චන්දෙ දුන්නු සිංහල ගොන් මෝල්ලුනේ දැන් තොපි ගූ කාපල්ලා.

  2. Dushantha says:

    ආයෙ සූත්තරේ වෑඩ කරන්ඩ පටන් අරන්. ලෝක වෙළඳ පොලේ කොච්චර අඩු කරත් මෙහෙ වෑඩි වෙනවා. මේ පාර වෑඩි කරන්නෙ මිනිස්සුන්ට නොදෑනෙන්ඩ හෑම මාසෙම ටිකෙන් ටික රුපියල් 2, 3 න්.

  3. ස්ත්‍රීවාදය says:

    පෙට්‍රල් නොවේ ප්‍රශ්නේ. මිථ්‍යා දෘෂ්ටියක් වන බටහිර ස්ත්‍රීවාදය ඇතුළු ලිබරල් ප්‍රතිපත්ති ඇමෙරිකාව විසින් දැනටමත් යූඑන්පිය හරහා ව්‍යවස්ථාගත කරගෙන අවසන්. ඒකයි ප්‍රශ්නේ. පාසල් විෂය නිර්දේශයට සහ පාර්ලිමේන්තු නියෝජනයට ඇතුළත් කර අවසන්.

  4. N.Wimaladasa says:

    UNP uneducated Minster of Finance who has no basic knowledge of ABCD of Economic or system of Finance run the nation Economy by Ranil Wicks advicies . Economy has come point of impending catastrophe after 21/4 Muslim Terror attack back by Muslim Minster are more powerful than the People of majority of voters.

    Banks are unable lending for any business it has gone to zero,No body knows how money comes and goes Island. Central bank Governor is puppet of IMF and world Bank he ruin economy on purposely. No one accountability of Nation economy.
    Ours nation has come topoint of disorder of whole Economy.

  5. ranjan says:

    ඉල්ලන් කන 62 ක් අම්බරුවෝ

    • kawinda says:

      oba hari. unta petrol ona nehe.. thanakola ona tharam thiyena nisa karabaagena kotababa indivi..

Main News