පෙට‍්‍රල්-ඩීසල් මිල යලිත් ඉහල යනවා..- අගමැති

August 9, 2018 at 3:23 am | lanka C news
පෙට‍්‍රල්-ඩීසල් මිල යලිත් ඉහල යනවා..- අගමැති

ඉදිරි දිනවලදී මෙරට ඉන්දන මිල නැවතත් ඉහල යා හැකි බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

ඉරානයට පනවා තිබෙන සම්බාධක නිසා මෙම තත්වය ඇතිව තිබෙන බවද ඔහු සදහන් කරයි.

අගමැතිවරයා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

20 views