පෙට‍්‍රල් තවත් මිල වැඩි විය යුතුයි.. ලීටරය 138විය යුතුයි..- මංගල

March 14, 2019 at 3:50 pm | lanka C news
පෙට‍්‍රල් තවත් මිල වැඩි විය යුතුයි.. ලීටරය 138විය යුතුයි..- මංගල

ඉන්ධන මිල සුත‍්‍රය අනුව නම් පෙට‍්‍රල් ලීටරයක් 138 දක්වාත් ඩීසල් ලීටරයක් රුපියල් 117 දක්වාත් වැඩි විය යුතුව තිබූ බව මුදල් ඇමති මංගල සමරවීර මහතා පවසයි.

මෙම මාසරයේදී වැඩි විය යුතුව තිබූ සම්පුර්ණ ගණනින් ඉහල නොදැමීමට වගකිව යුතු රජයක් ලෙස කටයුතු කල බවද ඒ මහතා සදහන් කලේය.

ඇමතිවරයාගේ ප‍්‍රකාශය අනුව පැහැදිලි වන්නේ මෙවර මිල වැඩි කර ඇත්තේ ඉන්ධන මිල සූත‍්‍රය අනුව නොවන බවයි.

12,534 Viewers

8 Comments to “පෙට‍්‍රල් තවත් මිල වැඩි විය යුතුයි.. ලීටරය 138විය යුතුයි..- මංගල”

  1. යොහාන් says:

    මේවගේ ජාතිද්‍රෝහී ආගම් විරෝදී සර්පයෙකුට රටේ නීති හදන තැනට අතුල්විටම ඉඩ දීම තමා රටේ මිනිස්සු කරපු ලොකුම වැරැද්ද .එකට මාතර පළාතේ සියලුම නපුන්සකයන් වගකිවයුතුයි

    • Critic says:

      MY3 should responsible for all these mess! He completely destroyed our country, and now he’s going after Drug lords in order to deceive the whole country.

    • බයියෙක් says:

      හූ ඇන්පීනෙ….. අයෙ අහන්න දෙයක් නෑ.

    • King Bull says:

      මම දන්න සූත්තරේ හැටියට 225 ක් වෙන්න ඕනේ , හොර හැත්තට කන්න දෙන්න.

  2. vishnu says:

    මුස්ලිම් මිනිස්සු මාතර ඉන්නකම්
    මේක දිනනවා

    • සිංහල බන්ඩා says:

      සිංහල බෞද්ධයාට අපහාස උපහාස වෙන කතා කියන්නේ කවුද හම්බයා ඌට මනාපයක් ගහනවා.

  3. sunil attanayaka says:

    Napunasaka sarpayek lesata niwaridi viya yuthui…!!! Ata pass nathi jangi mahapu apathayek gihin thiyena udak….!!!

  4. Alapaluwa says:

    මොන්ගලයෝ උඹගේ අම්මා තාත්තා අපිට මතක් වන්නේ මෙන්න මේ වෙලාවටයි

Main News