පෙට්‍රල් නෑ කියලා මගේ කෑලි යන්න බනින්නේ ෂෙඞ්වලට පෙට්‍රල් බෙදන්නේ මමද..- ජනපති අසයි..
November 8, 2017 at 2:10 pm | lanka C news
පෙට්‍රල් ප්‍රශ්ණය නිසා දැන් ආණ්ඩුව හොදට බැනුම් අහන බවත් තමනගේ කෑලි ගලවන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
තමනට එසේ බැණ වදින අය හිතාගෙන සිටින්නේ තමන් ෂෙඩ්වලට පෙට්‍රල් බෙදනවා කියා බවද ඕ මහතා සදහන් කරයි.
ජනාධිපතිවරයා මෙම අදහස් පල කලේ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිගේ දෙවස් පූර්ණ ගුණ සමරුව වෙනුවෙන් බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී පැවති වැඩසටහනකට එක්වෙමිනි.
රෝහල්වල වැඩ වර්ජන කලත් තමනට බනින්නේ තමන් රෝහලේ බෙහෙත් දෙන්නේ යයි සිතාගෙන බවත් පාසැලට දරුවෙක් දමා ගැනීමට නොහැකි වුවත් තමන් වැරදිකරු බවත් ජනාධිපතිවරයා එහිදී පැවසීය.
ජනාධිපතිවරයා එහිදී වැඩි දුරටත් කියා සිටියේ බැදුම්කර කොමිසම පත් කරනු ලැබුවේ කිසිවෙකු ඉලක්ක කරගෙන නොවන බවත් එම ක්‍රියාවට වගකිව යුත්තෝ වගකිව යුතු බවද පැවසීය.
That is call the leadership if you cant take responsibilities….Go home….
මේ ආ(පා)ණ්ඩුව පත් කොරගත්තෙත් ඔබ තුමානේ
yakado……………ada thamai danni ratapalanaya karanni thal bedana aunkiyal ………..paththareewath ne……………..
ලමයෙක් හම්බ උනත් ඔබ තුමා මහින්දට බැන්නේ… තාමත් බනින්නේ…… ඒ වගේ තමයි.
වෙනසකට තියෙන්නේ ඒ මනුස්සයා බැනුම් අහන්නේ වැඩක් කරලා..
දැනියි තේරුනෙ අපේ රටට නායකයෙක් නැහැ කියල.
එක නම් ඇත්ත මචෝ..අපිට නායකයෙක් නැත..
Then why did you all blame MR for all the havoc you people created. You are still blaming MR for all the mistakes the cabinet made. ” Ditta Dhamma Vedaniya Kamma”. Wait for ” Anathariya Papa kamma” not far behind.
Mr. President. First rule in leadership/management every issue is your fault. Cz its your responsible.
You have proved that you are not a leader
Then for what you are responsible? Only to criticize previous government, as if you were not there.
Stupid fellow, go home.
“අනේ කූඹියනේ තොපටත් රජෙක් ඇත්තේ, ඒත් අපට නැත්තේ ” කියන්නේ කට කහනවට යෑ.
හෙට අනිද්දා මේක වහන්න රුපවාහිනියේ ,අයි ටී එන් එකේ තාජුඩින් වර වර ,ලසන්ත වර වර ,රාජපක්ෂගේ බැංකු ගිණුම් වර වර ජප කරා නම් ලංකාවේ බත් කන හරක් සෙට් එකට ඔක්කොම අමතකයි
ඔව් ඔව් උඹ පඹයා …….