IOC පෙට‍්‍රල් මිල ඉහල දැමේ.. නමුත් ලෝකයේ බොරතෙල් මිල බැහැලා..

May 18, 2020 at 12:02 am | lanka C news
IOC පෙට‍්‍රල් මිල ඉහල දැමේ.. නමුත් ලෝකයේ බොරතෙල් මිල බැහැලා..

මෙරට ඉන්ධන බෙදාහැරීමේ යෙදෙන ඉන්දීය සමාගම සිය බෙදුම් හල්වල පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 05 කින් මිල ඉහළ දමා තිබේ.

ඒ අනුව ඉන්දීය තෙල් සමාගමේ Oct 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 142 කි.

මෙම මිල ඉහළ නැංවීම ඊයේ මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක බව ලංකා-ඉන්දීය තෙල් සමාගම සඳහන් කරයි.

කෙසේ නමුත් මේ වන විට හොඳ පොළේ බොරතෙල් මිල විශාල වශයෙන් පහළ ගොස් ඇත.

178 views

37 Comments to “IOC පෙට‍්‍රල් මිල ඉහල දැමේ.. නමුත් ලෝකයේ බොරතෙල් මිල බැහැලා..”

  1. බන්ඩා says:

    ලාබෙටපැට්රල් අරගෙන සවාරි සහ රොන්දෙ යන කාලෙ නෙවෙය් මේ.

  2. වෙබ් බුවා says:

    ඉන්දියානු සමාගම් පලවා හරිනු !ඉන්දියානු බඩු වර්ජනය කරමු.

    • බඩුකරු says:

      තරහවෙන්න එපා බුවා ඉන්දියන් බඩු වර්ජනය කරලා කෝමද බන් උබත් ගහලම බලපන්

  3. රුවන් says:

    ගම්මන්පිල මහත්තයා කියලා වෙන්න ඇති. මිනිස්සු රවුම් ගහන එක නවත්තන්න.

  4. සිරිමෙවන් says:

    ගමනක් යනකොට සෑම විටම Cepetco හලකින් තෙල් ගහගන්න.

  5. GuBandu says:

    “Bay Sooothara” Walat petral mila Ohoma Thama ….
    Salmon Parippu Ganan Yanakota Thel Milath Ibema Uda Yanawa

    • Formula says:

      උඹලට Gay soosthara වලින් පැට්‍රල් වැඩි වෙනකොට මෙහෙම කැසිල්ලක් ආවෙ නෑ ඒ කාලේ හමනල්ලු අතගෑවද

      • GuBanda says:

        Kalukada Kaarayagei Dan Paanduwai Atara Wensak Naa neda ..?
        Bayyonta Therumyanakota Parakku wadiwei

Main News