පෙට‍්‍රල් රුපියල් 09කින්, ඞීසල් 05කින් මිල වැඩි කෙරේ.. ඊයේ රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මකයි..

March 24, 2018 at 8:40 am | lanka C news
පෙට‍්‍රල් රුපියල් 09කින්, ඞීසල් 05කින් මිල වැඩි කෙරේ.. ඊයේ රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මකයි..

රට පුරා පිහිටි ලංකා ඉන්දීය තෙල් සමාගමේ තෙල් පිරවුම්හල්වල ඩීසල් හා පෙට‍්‍රල් මිල ගණන් ඉහල නංවා ඇතැයි පිරවුම්හල් හිමිකරුවන් කියති.

ඒ අනුව ඞීසල් ලීටරයක් රුපියල් 05 කින් හා පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 09 කින් ඉහල දමා ඇත.

ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට මෙම මිල ඉහල නැංවීම ක‍්‍රියාත්මක යයිද ඔවුහු කියති.

154 views

6 Comments to “පෙට‍්‍රල් රුපියල් 09කින්, ඞීසල් 05කින් මිල වැඩි කෙරේ.. ඊයේ රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මකයි..”

  1. Niru says:

    Time to pack your bags and go before people throw you out. These fools increase prices of everything with nothing to show for it except the robbery of the century the Central Bank heist by Ranil mahahora and the thieves

  2. RAtawesiya says:

    these less educated politicians are not paying a single cent for fuels. spending our tax money hena wadeewathopata ambu daruwantah saapawewa

  3. mindaa perera says:

    ඉස්සර කුඩු ඇල්ලුවොත්/ පාරේ වෙදිතියා ගත්තොත් , මහින්ද කුඩු ගෙන්නනවා / මහින්ද ගේ සුදු වැන් නැතහොත් මහින්ද එත් නැතිනම් දරුවෝ මිනි මරනවා කියනවා.

    දැන් මේ සියල්ලම පෙරට වඩා හොදටම වැඩිවෙලා, එතකොට දැන් මේවා රනිල්ගේ game යන්න මිනිස්සු කියන්නේ නැත්තේ ඇයි? i dont know why ? එක ඉහෙම වෙන්නේ ඇයි ?

    • ලපයා says:

      I dont know why ? එක ඉහෙම වෙන්නේ ඇයි ? එහෙම වෙන්නේ මෙන්න මේ හේතුව නිසා.
      62 ලක්ෂයක් මුන්ව පත් කර ගත්ත ගොන් හැත්තෙන්. ඒ කලේ එහෙම කිව්ව සම හරක් තාම මුන්ගේ පස්සේ යනවා එළුවාගේ මොකක්ද එකා වැටෙන කල් නරිය පස්සෙන් ගිය වගේ. උන් තමයි දැන් සද්ද නැත්තේ. ලෝකේ කොහෙවත් මෙහෙම් නොඋනට සිරි ලංකාවේ එහෙම වෙනවා. හේතුව රට පාලනය කරන්නේ සමලින්ගිකයෝ, අවයව විකුනන්න උන්, පොන්සියෝ, නාකි හම් අදින උන්. ළමයෙක් වත් හදා ගන්න බැරි කොන්ද පන නැති උන් සහ පබයන් නිසා. Hope now you know why.

  4. යස්මින් says:

    පොහොට්ටුට චන්දේ දෙන්න අපි මොකො උබලට සහන දෙන්නේ

    • Dushantha says:

      පච රණවකයගේ ආලාපාළු සූත්තරේට අනුවනන් පොහොට්ටුව 40% අනිත් ඒවා 60%. එතකොට මේක 60%ක යමපාලන ප්‍රේමී ජනතාවට කරපු අසාධාරනයක්නෙ.

Main News