පෙට‍්‍රල් ලීටරයකින් රුපියල් 45.50ක් බදු..

May 13, 2018 at 4:40 pm | lanka C news

මිල වැඩි කිරීමෙන් පසුද තෙල් සංස්ථාව විසින් සෑම පෙට්‍රල් ලීටරයකින්ම රුපියල් 45.50ක බදු මුදලක් පනවා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා පවසයි.

මෙම බදු මුදල අඩු කලේ නම් ඉන්ධන මිල වැඩි කිරීමට උවමනාවක් නැතැයිද ඒ මහතා පෙන්වා දෙයි.

ඉන්ධන මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේදී අදහස් පලකකරමින් ඔහු මේ බව කියා සිටියේය.

44 views

2 Comments to “පෙට‍්‍රල් ලීටරයකින් රුපියල් 45.50ක් බදු..”

  1. Saradiel says:

    ජනාදිපති අගමැති මැති ඇමතිවරුන්ට මෙය බලපාන්නේ නැහැ උන් සැප විදිනවා මුන්ට චන්දය දුන් ජනතාව දුක් විදිනවා මින් ඉදිරියට ඔබගේ වටිනා චන්දය මුන්ට දීමෙන් වලකින්න බොරු පොරොන්දුවලට රැවටෙන්න එපා

  2. බබා says:

    රටක බදු නොගහ ගන්න මිලට තෙල් දෙන්න බෑ. එතකොට පර්සිගෙ කාලෙ තෙල් සංස්ථාවට රිංගවපු ලක්ෂගානකට පඩි ගෙවන්නෙ ⁣බොලාගෙ ගෙදරින් ගෙනල්ලද? තෙල් වැඩිකිරීම ජනතාවට වගේම පාර්ලිමේන්තුවේ ඉන්න අයටත් දැනෙන්න ඒ අයට දෙන දීමනා කපන්න ඕන. එතකොට මහජනයාට දුකකුත් නෑනෙ.

Main News