පෙට‍්‍රල් ලීටරයක ඇත්ත මිල රුපියල් 80යි.. එක ලීටයකට බද්ද රුපියල් 65යි…

August 5, 2018 at 12:00 pm | lanka C news
පෙට‍්‍රල් ලීටරයක ඇත්ත මිල රුපියල් 80යි.. එක ලීටයකට බද්ද රුපියල් 65යි…

දේශීය වෙලදපලේ රුපියල් 145ට පෙට‍්‍රල් ලීටරයකට මිල නියම කර ඇතත් එහි නියම මිල වන්නේ රුපියල් 80ක් යයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බිමල් රත්නායක මහතා පවසයි.

රජය විසින් එක පෙට‍්‍රල් ලීටරයක් සදහා රුපියල් 65ක බදු මුදලක් පනවා ඇති බවද ඒ මහතා සදහන් කරයි.

එම පක්‍ෂය විසින් සංවිධානය කර තිබූ ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

36 views
Main News