පෙට්‍රල් 08කින්, ඩීසල් 10කින් මිල ඉහල දැමේ.. අද මධ්‍යම රාති‍්‍රයේ සිට ක්‍රියාත්මකයි..
July 5, 2018 at 10:09 pm | lanka C news
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහල දමන බව මුදල් අමාත්‍යංශය නිවේදනය කරයි.
ඒ අනුව,
- ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 08 කින්
- ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 07 කින්
- ඩීසල් ලීටරයක් රුපියල් 09 කින්
- සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 10 කින්
ඉහල දමා තිබේ.
ඒ අනුව ඉන්ධන නව මිල ගණන් මෙසේය.
- ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 145
- ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 155
- ඩීසල් ලීටරයක් රපියල් 118
- සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 129
මෙම මිල වැඩිකිරීම් ලංකා ඛණිජ තෙල් සංස්ථා බෙදුම්හල්වල ක්‍රියාත්මක වෙයි.
පසුගිය මැයි මස 05 වැනිදාද රජය විසින් පෙට්‍රල් ලීටරයකින් රුපියල් 20ක්, ඔටෝ ඞීසල් ලීටරයකින් රුපියල් 14ක්, සුපර් ඞීසල් ලීටරයකින් රුපියල් 09ක්, භූමිතෙල් ලීටරයකින් රුපියල් 57කින් මිල වැඩි කරන ලදී.
See what happens when vijekala goes. My3palan is angry and raised the price of fuel.
මේ ඉන්ධන මිල ඉහලටම දැම්මාට
ගහන එකා ගහයි ටැන්කි පිරෙන්ට
කුඩු වල මිල ඉහල නොකියා ගියාට
ගහන එකා නවතයිද පනම ගියාට
මංගල සමරවීරගෙ යහපාලනේ…සැපද ලක්ෂ 62 ට…වෙනසනෙ ඉල්ලුවෙ…අඩු නැතුව දෙනව ඒක..
Ane owe ban sapai. Laksha 47 gon bayiyo 165 ta petrol gahala duwala kale mataka na. Oil price adu wela tiyena kale apita ohoma tamai Maha raja dunne. Owa mataka nati bayiyo ekka kata karala wadak na
Ane booru puthe paramparawe sirithata thappulanne nathuwa balapan eda thel barrel ekaka ganai Ada ganai…
පුත්තලම් බූරුවෙක්
කසුන් බූරුව, යුද්දේ කරන්න සල්ලි දුන්නේ ponil ද?
ඔන්න කිසියම් වාහනයක් අයිතිය ඈති සියලුම දෙනා බදු ගේවිය යුතුයි කියලා ආදායම් බදු දෙපාර්තුමෙන්තුවෙන්ම කිව්වා. දෑන් දෑන් සෑපම හරිය පටන් ගන්ඩ යන්නෙ.
62 ගවපල්ලෙනි ඔබලා විසින් ඉල්ලා සිටින ලද සැබෑ වෙනස දැන් නොඅඩුවම ලැබෙනවානේද කිසිම අඩුපාඩුවකින් තොරව.මෙය නොවේද එක පවුලකට කෙලවන්න ගොසින් ලැබුණු වරප්ප්රසාදය?
Singupuruwai japanai wage public transport supiriyatama hadanna puluwan nayakayek enakan haima anduma oka kara saha karanawa. mai ratata ona aluth thaakshanayat ekka business gainat awabodayak thiyena konda kelin thiyan waida karanna puluwan nayakayek. hitan wage nugath pana naiti engreesi kadulak ( danuma waidi karaganna bai ne eng naituwa ada kalai ) bairi aya hariyanne nai.
දැනුයි තේරුනෙ නිව්යෝක් ටයිම්ස් එකෙ අර ලිපිය ගියෙ මොකද කියලා
සන්තෝසයි ගොන් කරත්තෙටත් බදු ගහමුකෝ දුප්පත් හිගන්නො මකබැවිලා යන්න .