පෙට‍්‍රල් ඩීසල් මිල වැඩි කෙරේ… මිල ගණන් මෙන්න.. අද සිට ක‍්‍රියාත්මකයි..

June 11, 2021 at 10:00 pm | lanka C news
පෙට‍්‍රල් ඩීසල් මිල වැඩි කෙරේ… මිල ගණන් මෙන්න.. අද සිට ක‍්‍රියාත්මකයි..

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව ඉන්ධන මිල ගණන් වැඩි වන්නේ මෙසේය.

පෙට‍්‍රල් 92 – රුපියල් 20කින් – ලීටරයක නව මිල රුපියල් 157
පෙට‍්‍රල් 95 – රුපියල් 23කින් – ලීටරයක නව මිල රුපියල් 184
ඔටෝ ඩීසල් – රුපියල් 07කින් – ලීටරයක නව මිල රුපියල් 111
සුපර් ඩීසල් – රුපියල් 12කින් – ලීටරයක නව මිල රුපියල් 144
භූමිතෙල් – රුපියල් 07කින් – ලීටරයක නව මිල රුපියල් 77

66,464 views

56 Comments to “පෙට‍්‍රල් ඩීසල් මිල වැඩි කෙරේ… මිල ගණන් මෙන්න.. අද සිට ක‍්‍රියාත්මකයි..”

  1. Rakitha says:

    Maha moda theeranayak me welawe. Apita pare banala yanna baha.

  2. kawinda says:

    mata hithenne lockdown wage ekak karala thibiyadith vaahana paare duwanawa. ewa seema karanna wenna ethi mwhwma indana mila wedi kale. ahala balanna pravaahana emathigen. oya uththaraya dei.

  3. Baba says:

    දැන් සැපද.,..කියා අසා දිපල්ලා සජියාට ඊට පස්සේ අපිට දූකද….. කියා අහන්න පූළුවන්.අලූත් විදිහකට සිතපල්ලා.