පෙට‍්‍රල් 40කින්, ඩීසල් 50කින්, භූමිතෙල් 80කින් මිල වැඩි කිරීම ස්ථිරයි..

January 1, 2020 at 11:20 am | lanka C news
පෙට‍්‍රල් 40කින්, ඩීසල් 50කින්, භූමිතෙල් 80කින් මිල වැඩි කිරීම ස්ථිරයි..

වත්මන් පාලනය විසින් ජනතාවට අවශ්‍ය සහන ලබාදීමට අසමත් වී ඇතැයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

ඉදිරි මාස කිහිපය තුළ මහජනතාව විශාල අසීරුතාවයන්ට ඉදිරි මාස කිහිපය තුළ මුහුණ දීමට නියමිතව ඇති බවද ඔහු සඳහන් කළේය.

නියත වශයෙන්ම එළඹෙන මැයි මාසයට පෙර පෙට්‍රල් රුපියල් 40කින්, ඩීසල් රුපියල් 50කින්, භූමිතෙල් රුපියල් 80කින් පමණ ලීටරයක මිල ඉහළ දැමීමට සිදුවනු ඇතැයි ද මන්ත්‍රීවරයා පැවසීය.

දැනටමත් අත්තිකාල දීමනා අත්හිටුවීමට සහ කපාහැරීමට උපදෙස් ලබාදී ඇතැයි ද තමන්ට තොරතුරු ඇති බව හිටපු ඇමතිවරයා සඳහන් කළේය.

සිරිකොත එජාප මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

38,561 Viewers

15 Comments to “පෙට‍්‍රල් 40කින්, ඩීසල් 50කින්, භූමිතෙල් 80කින් මිල වැඩි කිරීම ස්ථිරයි..”

  1. Janaka from Matara says:

    This UNP guy does not say much. But when he does, my past experience tells that it pays to listen.

    • Beatrice Iththepana says:

      Who the f cares for your past experience ?

    • Dilshan says:

      As far as we know this politician from Gall is a certified idiot. He’s the one mockingly said that there won’t be any tsunamis in the region for another 100 years but got one off Indonesian coast just 6months later. These guys says anything that popped out in to their small minds without care. UNP is the party for IDIOTS

      • Janaka from Matara says:

        Was he not just a handful of UNPers who managed to save their electorates in the Nov elections? You are certain he is a fool and all UNPers are idiots. May be you are right. After all, they too are Sri Lankans

  2. UNP Bank Robbers says:

    ane kalu katha kota. api marila ipadune naha yako. UNP kamba horun ge yahapalana vat man, tax man , lat man la, mila sooththara, bomba amathakawenna.

  3. n.s fasions kurunegala says:

    MONA UNATH ADA APITA RATAK ATHA – BATH BULATH – BUDUDHAMA ARAKSHA UNA – E HONDATMA ATHI – KALA RENA ANDUWAK EPA UBALA WAGE

  4. හෙලයා says:

    යූඑන්පීය තව දුරටත් සිංහලයාට හිතකර පක්ෂයක් නොවන බව බාල තරැණ මහලු සියලු සිංහලයන් පක්ෂ පාට භේදයකින් තොරව තේරැම් ගෙන ඉවරය්: ජනාධිපතිවරණයෙදි සිංහල ඡන්ද ලක්ෂ 99න් සජිත්ට ලැබුනේ ලක්ෂ 27ය්.

  5. siri says:

    meya finance minister welada, NDT kaledi hitiyeth sirikothmai thamath ethane idan pacha kiyonawa,

  6. රටවැසි says:

    හත්වලාමේ කවද්දෑ මෙතුමා ඇමොටි මංඩලේට ආවෙ . මෙහෙම රටක් , දවස් දෙකතුනකට සැරයක් ඇමොටිලා මාරු වෙනවා .

  7. obage wathkam helikaranawada? maha sudana

  8. gamarala says:

    වසර 4ක් මේ වසලයන් රට කෑවා ඇති මුන්ට චන්දය දීමෙන් වලකින්න

  9. Eiffel says:

    අපිට අවුලක් නෑ.. ඇයි තොපිට අවුල්ද ?

  10. අමු සිංහල says:

    එජාප බල්ලො කියන්නෙ ත්‍රස්තවාදී කන්ඩායමක් ඕකුන් මේ රට කෑවා දැන් මෙතන හැමිනෙන්න හදනවා අපිට අවුලක් නෑ යකෝ කොහොම වැඩි උනත් අපේ රට එජාප ත්‍රස්තවාදින්ගෙන් සහ හම්බයන්ගෙන් කොටියාගෙන් බේර ගත්ත..

  11. කිඹුලා🐊 says:

    කවුද බොල තොට තෙල් ඇමතිකම දුන්නෙ ? බොල වජිරයො තෝ වෙන දෙයක් දෙයක් බලං ගාල්ලට වෙලා පාඩුවෙ හිටු.

Main News