පෙඩරල් ව්‍යවස්ථාවට ආණ්ඩුවට මන්ත්‍රිවරු24ක් අඩුයි…
January 9, 2019 at 6:48 pm | lanka C news
පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය අමතමින් මෙම අදහස් පල කලේය.
පැති මාරු වලින් පස්සේ දැන් එජාපයට ඉන්නේ මන්ත්‍රිවරු 101යි. ශ්‍රිලනිප මන්ත්‍රිවරුන් හයදෙනාත් එක්ක 107යි. දෙමළ සංධාන 14යි. ජවිපෙට 6යි. ඒ කියන්නේ විපක්ෂයේ වාඩිවී සිටින ආණ්ඩුවේ එම මන්ත්‍රිවරුන් 20 දෙනාද ගත්තහම ආණ්ඩුවේ පුළුල්ම සංධානයට ඉන්නේ මන්ත්‍රිවරු 127යි. කතානායකට ඡන්දය ප්‍රකාශ කරන්න බැරි නිසා ඇත්තටම රට බෙදන පෙඩරල් ව්‍යවස්ථාවට සහය දෙන්න ඉන්නේ මන්ත්‍රිවරු 126යි.
පෙඩරල් ව්‍යවස්ථාව සම්මත වෙන්න නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරය හෙවත් මන්ත්‍රිවරු 150ක සහයෝගය ලැබෙන්න ඕනෑ. ඒ කියන්නේ පෙඩරල් ව්‍යවස්ථාව සම්මත කර ගන්න මන්ත්‍රිවරුන් 24ක් මදි. එහෙම නම් ශ්‍රිලනිප මන්ත්‍රිවරුන් 21 සහය ලබා ගෙන පෙඩරල් ව්‍යවස්ථාව සම්මත කර ගන්නවා කියා සුමන්තිරන් මන්ත්‍රිතුමා කියන්නේ කොහොමද? සුමන්තිරන් මන්ත්‍රිතුමාට ගණන් වැරදිලා. 21ක් නොවේ 24ක් නැතුව පෙඩරල් ව්‍යවස්ථාව සම්මත කර ගන්න බෑ.
ලංකා ඉතිහාසයේ ලොකුම පැති මාරුව තමයි කරු ජයසූරිය මැතිතුමා සමග 17 දෙනෙකු සන්ධාන ආණ්ඩුවට 2007 පෙබරවාරි මස එකතු වීම. ඒ 17 එකතු වුණේ ජනතාවගේ ආශිර්වාදය මැද ත්‍රස්තවාදය පරාජය කරන ආණ්ඩුවකට. ඒ වගේම ඒ සියළුම දෙනාට ඇමති ධූර හිමි වුණා. මෙදා පාර 24දෙනෙකු එකතු වෙන්න ඕනෑ රටේ දැවැන්ත විරෝධයක් තිබෙන පෙඩරල් ව්‍යවස්ථාව සම්මත කර ගන්න. ඒ වගේම ඒ කිසිවෙකුට ඇමති ධූර හිමි වෙන්නෙත් නෑ. ඒ නිසා පෙඩරල් ව්‍යවස්ථාවක් සම්මත කර ගන්න ආණ්ඩුවට සහය දෙන්න විපක්ෂයේ මන්ත්‍රිවරුන් 24ක් ආණ්ඩුවට එකතු වේවි කියා මම නම් හිතන්නේ නෑ. 21ක් එනෝ කියලා කෑ ගහන්නේ යම් දෝ නොයම් දෝ කියලා සිතමින් ඉන්න අයට අවශ්‍ය විශ්වාසය ලබා දෙන්නයි.
– අරවින්ද අතුකෝරල
ඇමති ධූර නැති නිසානේ කෝටි 200 ගන්නේ දෙන්නේ..
ඇමති කට්ටට වඩා ඇපල් වතු දෙන්න බලා ඉන්න රටවල් තියෙනව..
පෙඩරල් ව්‍යවස්ථාව හෙවත් 20 වෙනි නව ව්‍යවස්ථාව හකුලා ගනු
අපේ රටේ සියලුම දේශපාලකයන් කොටින්ගේ මුදල් වලට නොරැවටෙනු .
අපේ උතුම් මාතෘ භුමියයි එය ආරක්ශාකිරිම ඔබත් මාත් සතු වගකීමකි .
දෙමල කොටි ඩයස්පෝරාවේ කප්පන් වලට කරුණාකර රැවටී මව් බිම බිලි නොදෙනු ..
මේ සිංහලයා සතු ලෝකයේ එකම මාතෘ භූමියයි
මුදල් නම් ඕනෑම අවස්තාවක සොයා ගත හැක එහෙත් අපේ මව් බිම විනාශකළ පසු එය නැවත ලබා ගත නොහැක .
සියලුම දේශපාලකයන් පාට පක්ෂ බේද ,පලිගැනීම් අතහැර මේ අවස්ථාවේ උතුරේ දෙමළ අවස්ථාවාදී ජාතිවාදී ත්‍රස්තවාදී දේශපාලකයන්ට නොරැවටී පෙඩරල් ව්‍යවස්ථාව පරාජය කිරීමට කටයුතු කරන මෙන් ඉල්ලමි .
අනුර ,රනිල් 20 වෙනි නව ව්‍යවස්ථාව හකුලා ගනු..මොකද්ද මේ ඔබලාගේ පලිගැනීම් ..අපේ මව් බිම ජාතිය විනාශකිරීම නතර කරව් මෙය ජාතික අපරාධයක් හෙලයනි පෙරට වරෙව් ….මේ සිදුකරන්නේ මුළු රටම ලේ විලක් කිරීමේ ආරම්භයයි
පෙඩරල් ව්‍යවස්ථාව හෙවත් 20 වෙනි නව ව්‍යවස්ථාව හකුලා ගනු
සල්ලි අරන් මවුබිම පාවාදෙනවට වැඩිය හොඳ නැද්ද අශූචි වැලඳුවානම්!
me yaka giya november mase mahindage anduwe ganan pennuweth oya akarayanma thamayi
යන එවුන්ට ගස් බැඳලා නෙලන්න ඕනෑ.
මුදල් අරන් ෆෙඩරල් ව්‍යවස්ථාවට අත උස්සන මැති, ඇමති වරුන් ජීවත් වන්නේ අවුරුද්දකට වඩා අඩු කාලයකි.
හේතුව උන්ට සහ උන්ගේ පවුල් වලට කාලි අම්මාගේ ශාපය වදින බැවිනි!
ෆෙඩරල් ව්‍යවස්ථාවට මුදල් රැගෙන හෝ නොගෙන අත ඔසවන ශ්‍රීලංනිප, එජාප, ද්රඑපෙ, ජවිපෙ,
මුකො හෝ වෙනත් ඕනෑම පක්ෂයක ඇමති හෝ මැතිවරු සෑම දෙනාගේම පවුල්වල සියලුම සාමාජිකයන්
ගුවන් අනතුරු වලට ලක්වේවා!
මාරක රිය අනතුරු වලට ගොදුරු වේවා!
සුවකල නොහැකි පිලිකා රෝගයන් වැළදේවා!
Supporting the new beyond federal separatist constitution will be the end of the UNP. Those who vote for it will get rejected by the large majority of the voters.
මම නං කියන්නෙ මේකට අත උස්සන, මුදලට රට පාවා දෙන උන්ට වැලඳෙන්නෙ පිලිකා. පිලිකා හැදිල විඳවල අවුරුදු 05 ක් විතර දුක් විඳල පණුවො ගහල මුලු සමාජයම පිලිකුල් කරන විදියට ගඳ ගහල මැරෙන්නෙ.
පෙඩරල් ව්‍යවස්ථාවට චන්දය දෙන අය රාජද්‍රෝහී ගමට ගන්න එපා මුන් ගමට ආවොත් පරණ කොසුවලින් පහරදෙමු
The only country in the world where politicians change and jump into other parties and interested in money and a luxury life, by selling their souls.!!! What a shame????
munta hena hatam wediyan