පෙත්සම් සලකා බැලීම අවසන්.. රටම බලා සිටි තීන්දුව සූදානම්…
November 13, 2018 at 3:52 pm | lanka C news
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම විරුද්දව ඉදිරිපත් කර තිබූ පෙත්සම් සම්බන්දයෙන් තීන්දුව අද පස්වරු 05.00ට ලබා දීමට නියමිතය.
ඒ වන තෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේ කටයුතු කල් දමා ඇත.
පෙත්සම්කරුවන් ඉල්ලා සිටින්නේ ජනාධිපතිවරයාගේ ගැසට් නියෝගය අවලංගු කරන ලෙසත් එතෙක් මැතිවරණයට එරෙහිව අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත්ය.
දින 100 ආණ්ඩුව… මහබැංකුව හොරාකාලා… 118 ක් මන්ත්‍රීවරු අතරෙ බෙදුවාම තවදුරටත් මහජන මතය පාර්ලිමේන්තුව තුල නියොජනය වෙන්නෙ නෑ හෙට පාර්ලිමෙන්තුව රැස් කලොත් මහජනතාව ඒක වටලනවා…..
This is a war between Chinese Fraud Money vs CBSL Bond Mnoey?
Is it?
Fortunately, at least our 06 guys do their job properly.
Hail JVP !!!
පලයන් බo යන්ඩ.උන් රතු අලි.
@ click
කොහේ fraud එකක්ද නරියෝ තෝ දැන් කියවන්නේ ? තොගේ අහවල් එක අස්සෙද ඒක උනේ. රට වලපල්ලට ඇරලා සමනලයෝ දිනවන්න වලිකන කාලකන්නි කුහක ජෙප්පනි, රටගොඩනඟන නායකයන්ට තොපි විරුද්ධ වෙන්නේ තොපේ සටන් පාඨ නැතිවී තොපි අනාත වෙන නිසා..තොපි ගෙනාව නායකයා බැංකු මංකොල්ල කාලා රට විකුනං කනකන් මික් නොකියා ගොට්ට ඇල්ලුවා. බැඳුම්කර වාර්තාවේ පුක් නෝට් ගහන්න දීලා හඳුනා බකං නෙළුවා. මන්ත්රීකන් 5 ක් තියන් විපක්ෂේ සංවිධායක කම් කළා එතකොට මතක් නොවුන ප්රජාතන්ත්ර වාදේ බොලාට මතක් උනේ ගල් හාමුවට අගමැති කම නැති වුනාම නේද ? ලැජ්ජයි යකෝ .තවත් අර ෆ්රෝඩ් මේ ෆ්රෝඩ් ගගා මෙතන කොටන්න එන්නේ මෙතෙක් එක හොරෙක් තොපි අල්ලලාද ? රටට තවත් වින නොකර තොපේ පුන්චම්මගේ මිනිහවත් අරන් යන අතක තොලොන්ජි වෙලා පලයව්.
නියම talk එක ..
..
$ miliyana 25k 6 denekuta labuna neda ko ewa
hayen loku ekata salakapuwaha , eka anith ewun ekka sahodarathwayen beda hada gannawalu. thin mokatada wena ewa
Nope, they sold out cheaply.. it was just 25 lakhs
CHINESE FRAUD MONEY OF 70,000 , 000,000 IS OUT OF SRI LANKA BY THE RAJAPAKSES ROBBERY , CENTRAL BANK MONEY IN SRI LANKA ITSELF WITHIN THE BANK .
Yes . Yes . To lead the whole country towards a destruction .
Thopi thamai LTTE harunama me rate vadiyenma minee marapu rajya depala vinasha karapu hathikare.
Chade deela ena minihawa wedithiyala marapu kalakanni thopi.
Kalin vathawak ara Sarath Fonsekawa janadhipathi karanna hadala giyapara MR ta chande denna epa kiyala kalakanni jada palane genawe thopi.
Thopi hithuwata me rate jathikathwaya age karana minissunta ewa amathakai kiyala apiya ewa hondata mathakai.
Thopi jada jeppanta anagathayak ne.
NGO සල්ලිවලින් යැපෙන, විදේශ තානාපති කාර්යාල හරහා පක්ෂ අරමුදල් ගොඩ ගසාගන්නා, විදෙශ ඔත්තු සේවාවන් වලට අවශ්‍ය ලෙස ලංකාවේ දේශපාලන න්‍යාය පත්රයන් ක්‍රියාත්මක කරවන, සිරිකොතේ මුදල්වලින් යැපෙමින් එජාපයට සට්ටම්බිකම් කරන, තම පක්ෂය වෙනුවෙන් ජීවිත බිළිදුන් 60000ක් පමණ තරුණ ජීවිතවලට නිගා දෙන, විජේවීරයන්ගේ දේශපාලන පිලිවෙත පසෙක දමා දේශපාලනය ගණිකා වෘත්තියේ යොදවන, එජාපය වෙනුවෙන් පක්කලිකම් කරමින් සිටින රතු අලින්ගේ ස්වරූපය හන්දුනා නොගත් ඔබවන් අය තවමත් JVP ය වෙනුවෙන් කඩේ යාම සංවේගයට කරුණකි.
මහ බැංකුවේ සල්ලි කාගේවත් සාක්කු වලට ගියේ නෑ. ඒවා තවම බැංකුවේ තියෙනවා. Those accounts belonging to Perpetual Treasuries are frozen and no one can use that money.
පි ගොන්නු නොවේ……… kiwwata oya පිo ගොන්නු kiyala LOETA pennala iwarai.
“හෙට පාර්ලිමෙන්තුව රැස් කලොත් මහජනතාව ඒක වටලනවා…..”
මහජනතාව uba wage ගොන්නු wage CENTRAL BANK HORAWA witharak watalanna PALIAMENT enna. CHINESE FRAUD MONEY hora,MIG Hora, GAMA NEGUMA Hora, BALA THEL Hora parissam wela hitiyoth hodai !!!
තොපි ඒවා අල්ලන්න ඉල්ලුවේ දින 100යි. මෙන්න සාක්කි කියලා අතින් කටින් ෆයිල් උස්සන්නේ ආවේ. තොපිට දින නමසියයක් දුන්නා .අල්ලපු එක හොරෙක් කියපිය ? ගල් හාමුවට කඩේ යන පර ජෙප්පා දැන් අකුලන් පල තවත් අපේ රට කම්බස් නොකර
SRI LANKA WATA JAYAWEWA
ADEKARANA YE THEERANA YA
SADHA WEEA
MAGE RATATA THERUWAN SARANI
DEVI PIHITI .
SEYALU JATHEEN ATHARA
SAMAGR YEN
JEEWATH WEEMATA DUDUSU
RATAK BEHIKIREEMATA
HAKI ANDUWA KATA SUPATHUM
MAHINDA TA JAYAWEWA
MAGE RATATA JAYAWEWA .
සමනළ රනිලයට , ඉරි කැල්ලයට මේ දිනවල දවල් හීන් පේනවා, බය වුනොත් අපි බලියක් නටා තොයිලයක් කරමු
Even Dilka clearly explained the constitution yesterday at the 360 program and therefore dissolution of the parliament should be constitutional. Not o worry.
kalu samanala parapurae iranama…………………?
ජාතිය සතු දේපල, සාරධර්ම, චන්ද බලය ආදී සියල්ලම උලාකන මේ කාලකන්ණි දළඹුවෝ රැල වඳකර දැමිය යුතුය.( මේ නපුංසකයන්ට සමනලයෝ කියනඑක සමනලයන්ට කරන අපහාසයක්. උන් බිත්තර රොත්තක් දමනවා තම වර්ගයා බෝකරන්න.) අපෙන් උදුරාගෙන තිබූ චන්දය දැමීමේ පරමාධිපත්‍ය නැවත අපට දීම අධිකරණයේ යුතුකමයි. යහපාලනය සහ ප්රජාතන්ත්රවාදය නමින් චන්ද අයිතිය ද මහබැංකුව කොල්ලකෑවා වගේ කොල්ලකන්න ඉඩ නොදෙමු.
Pada show!!!
JVP current leader is the most corrupted of all
Pethsam karuwan aniwaryayen me naduwa dinanna ooni. Mokada janadipathi deepu theenduwa weradiy.
If the SC give different decision you must remove the black coat.
Yes !
උඹ ඇත්තටම ලෝයර් නං නිකං ‘වැරජි’ ගාන් නැතුව කියහං ඇයි වැරදි කියලා. ගූ ඇන්පි ගොබ්බයො වගේ ලොක්කා කියන හැම මඟුලටම එහෙයි ගාන ගොන්නු මෙතන නෑ.
We have received a fair decision for the betterment of the Country ! Thanks Court !
මෝඩයා තීන්දුව දෙන්නෙ දෙසැම්බර් 7.