පෙබරවාරියේ සිට මේ දක්වා වෛද්‍යවරුන්ට අතිකාල ගෙවා නෑ.. කොරෝනා නිසා වර්ජන කරන්න විදිහක් නෑ..

June 7, 2020 at 6:48 pm | lanka C news
පෙබරවාරියේ සිට මේ දක්වා වෛද්‍යවරුන්ට අතිකාල ගෙවා නෑ.. කොරෝනා නිසා වර්ජන කරන්න විදිහක් නෑ..

බස්නාහිර පළාත තුළ පමණක් වෛද්‍යවරුන් 3000කට පෙබරවාරි මාසයේ සිට මෙතෙක් අතිකාල දීමනා ගෙවා නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

මේ පිළිබඳව පසුගිය මාස හතර පුරාම බලධාරීන්ට සිහිපත් කළ ද මෙතෙක් සතුටුදායක ප්‍රතිචාරයක් ලැබී නැති බව සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවසයි.

කෙසේ නමුත් බලපා ඇති කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මේ අවස්ථාවේ වෘත්තීය ක්‍රියාමාර්ග වලට එළඹීමට නොහැකි වී ඇති බවද ඔහු කියා සිටියේය.

6 views

23 Comments to “පෙබරවාරියේ සිට මේ දක්වා වෛද්‍යවරුන්ට අතිකාල ගෙවා නෑ.. කොරෝනා නිසා වර්ජන කරන්න විදිහක් නෑ..”

  1. baiya says:

    kuhaka bai kaalakanninta kade yanakam suwa viruwo rata viruwo okkoma hondai. dan kuhakayo minis bomba.

  2. Nimal says:

    Anith minissunta wada nokarama gedara indan pin padi hamba wuna… Dostharalata wada karalath padi na… Ehema welath, kuhakayangen banun ahandath onada?? Oya banina aya kohomada danne ispirithaala wala leddu aduda nadda kiyala… Ethakota andiri nithiya thibbane… gewal walin eliyala wath yanne nathuwa kohomada ehema comment karanne… deyak kiyadde modayo wage kiyanna epa… logic ekak kiyala deyak thiyanawa… ehema kiyapu ayage gon kamai, kuhaka kamai hariyatama penuna…

Main News