පෙම්වතීගේ නිරුවත් පින්තූර පෙම්වතා පාර පුරා එල්ලයි..
June 2, 2017 at 1:20 pm | lanka C news
තම පෙම්වතිය සමග ඇති කරගත් මත ගැටුමකින් උරණ වූ පෙම්වතා ඇගේ නිරුවත් පින්තූර මග දෙපස දෙපස ප්‍රදර්ශණයට තබා තිබේ.
මෙම පුද්ගලයා නාරම්මල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පෙම්වතිය 11 වැනි ශ්‍රේණියේ පාසැල් සිසුවියක වන අතර පෙම්වතා පුද්ගලික ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යන්නෙකි.