පෙරටුගාමීන් අතහැර අන්තරේ කැඳවුම්කරු ස්වාධින වේ.. යකා වැහුනු පෙරටුගාමීන් නව කැදවුම්කරුවෙකු පත් කරන්න ජනාධිපති අපේක්‍ෂක යුද්දය පරදන යුද්දයක..

September 4, 2019 at 12:00 pm | lanka C news
පෙරටුගාමීන් අතහැර අන්තරේ කැඳවුම්කරු ස්වාධින වේ.. යකා වැහුනු පෙරටුගාමීන් නව කැදවුම්කරුවෙකු පත් කරන්න ජනාධිපති අපේක්‍ෂක යුද්දය පරදන යුද්දයක..

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ වර්ථමාන කැඳවුම්කරු මහීල් බණ්ඩාර දෙහිදෙණිය විසින් ස්වාධීන වීමට තීරණය කර ඇති අතර සිය ෆේස්බුක් පිටුවේද ඒ බව සදහන් කර ඇත.

මෙම තීන්දුවත් සමග මෙතක් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සතුව තිබූ එම බල මණ්ඩලයේ බලය තම පක්ෂය මත තව දුරටත් පවත්වාගෙන යාමට නව කැඳවුම්කරුවෙකු පත්කිරීමට මේ දිනවල විශාල සටනක නියැලී සිටින බව සිසු ආරංචි මාර්ග කියයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අනුප්‍රාප්තිකයෙකු වූ අන්තර් විශ්වවිද්‍යාලීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු වන ‘රත්කරව්වේ ජිනරතන හිමි’ අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ ඊලඟ කැඳවුම්කරු බවට පත්කිරීමට එම පක්‍ෂය උත්සාහ දරමින් ඇත.

එමෙන්ම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ශිෂ්‍ය අංශය වෙනුවෙන් විවෘත විශ්වවිද්‍යාලයේ උදාර සඳරුවන්, අග්නිදිග විශ්වවිද්‍යාලයේ ගිහාන් වීරසේකර යන අය ඊලඟ විශ්වාසවන්ත ශිෂ්‍ය නායකයින් ලෙස මෙම මෙහෙයුමේම නිරතවී සිටී.

57,449 Viewers

14 Comments to “පෙරටුගාමීන් අතහැර අන්තරේ කැඳවුම්කරු ස්වාධින වේ.. යකා වැහුනු පෙරටුගාමීන් නව කැදවුම්කරුවෙකු පත් කරන්න ජනාධිපති අපේක්‍ෂක යුද්දය පරදන යුද්දයක..”

  1. Gamunu says:

    මුන්ට තියෙන්නෙ මේ වගේ ප්‍රශ්න…

  2. Dayan says:

    මහීල් බන්ඩාර කුරුට්ටෙක් වගේ රගපෑවට ජෙප්පෙක් කියලා තමයි ආරන්චිය. හැබැයි කවුරුත් දැනගෙන ඉදලා නෑ මිනිහා කදවුම්කරු කරනකම්. අනුර ජවිපේ තැනක් මහීල්ට පොරොන්දු වෙලා කියලා තමයි කියන්නෙ. අනුරගේ ගේම් එක්ක කුමාර් ගුනරත්නම්ට හැරෙන්නවත් බෑ.

    • wicki says:

      Ape DU Daruwan Campus Yannata Thiyena Baya Nisa Daruwange Adyapanaya Maga Natharawana Eka Thawamath Me Satankaminta Nopenima Ape Lankikayanata Mahath Lajjawak.Kalauththe Daruwan Adarayen Piligenimai..Ada Me Wenasa Nisa Apita Jathiyak Gena Katha Kala Nohaka,Meyada Jathyanthara Kumanthranaya..?

  3. Dan says:

    Badumkara salli wadakarala vage

  4. Sun says:

    Dear boys and girls, first of all develop your heads and try to understand the real politics round the world. Olden days there were sincere leaders with leadership qualities with a vision. Today all the politicians are highly corrupted and do not trust them. Ultimately you will be in trouble. If you follow these dirty leaders you will be in trouble. Learn well and find the way rather than following shoddy politicians.

    • Rohana says:

      Well said. This is the truth.

      I feel sorry for these boys and girls. I personally know among them there are highly intelligent ones who have joined this movement with genuine intention. But as it happened in the past, they will become victims.

      Please, dear sons and daughter, don’t let your corrupted and selfish leaders to condition your mind as they want. Don’t let them to make you their puppets.

      First of all, study well and then make use of your knowledge, skills and talents for the well-being of the society.

  5. Suraj says:

    Kumar Gunarathnam is a Tamil racist. He is promoting anti Sinhala Buddhist ideology among Sinhala youths.

  6. nimal says:

    කැදවුම්කරුවො පරාල ඇන ගහල මැරුව පනපිටින් ටයර් දාල මැරුවා තව සහොදරවරු දෙසපාලනය කරනවා තව අය අස් වුනා එත් අන්තරෙ තියෙනවා මහිල් සහොදරයා අස්වුනා නම් එකට විශව විද්‍යාල වල ඉන්න ශිෂ්‍යයෙක් උන් පත් කර ගනිවි

  7. වැඩ්ඩා says:

    තේ කෝප්පයක සුළි සුළඟක්.

Main News