පෙරටුගාමීන් ඉවර කර දැමිය යුතුයි..- ඇමති විජේදාස

August 18, 2018 at 6:30 am | lanka C news
පෙරටුගාමීන් ඉවර කර දැමිය යුතුයි..- ඇමති විජේදාස

රටම විනාස කරන හොර තක්කඩින්ට කියන එක නමක් නම් ‘පෙරටුගාමීන්’ යැයි උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු ඇමති විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

රට පාලනය කරන්නේ නම් ඊට කලින් පෙරටුගාමින් අවසන් කළ යුතු බවත් එසේ නොවන්නේ නම් පෙරටුගාමී පාතාලයට රට බාර දිය යුතු බවත් ඇමතිවරයා සඳහන් කළේ සිය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

පෙරටුගාමීන් විසින් කැට වලට එකතු කරන මුදල් කිසිදු සරසවි සිසුවකුගේ යහපතට යොදවා නැති බවත් ඒවා එකතු කරගෙන ගොස් හැන්දෑවට කසිප්පු බොන බවත් ඇමතිවරයා සඳහන් කළේය.

එම මාධ්‍ය සඳහා නවක වද හිංසනයට පත්වූ නවක සරසවි සිසුන් කිහිප දෙනෙකුත් සහභාගි වී සිටීමද විශේෂත්වයකි.

573 views

15 Comments to “පෙරටුගාමීන් ඉවර කර දැමිය යුතුයි..- ඇමති විජේදාස”

  1. විහංගි says:

    ඉංජිනේරු පිඨයේ ප්‍රශ්නය ඇතිකළේ අලුතින් මීට මාසයකට කලින් පත් උණු එන් ජී ඕ නඩවලින් යැපෙන කාලකන්නි හතර පස් දෙනෙකි . තනතුරු ලැබුණාම මුන්ට කටුස්සාගේ කරේ රත්තරන් පලදුව හා දැනෙන්නට ඇති. මෙම වල් බුරු අමනයන් සිසුන් 1700 කගේ අනාගතය අවුරුදු ගණනකින් ආපස්සට අද දැමුවේය. කාලකන්නි පෙරටුගමින්ගේ මිනීවළවල් වලට හෙන හතම ගසත්වා .

  2. පතිරණ says:

    කාලෙකට පස්සේ නියම සුදුස්සෙකුට උසස් අධ්‍යාපන ඇමතිකම ලැබුණා . මෙහෙම උනේ ජාතියේ පිනකට . දැන්වත් විශ්ව විද්‍යාල සිසුන්ට හොද කලදවසක් යාවි . එකට තව කරන්න ඕන දෙයක් තියෙනවා ඔක්කොටොම කලින් අර ලහිරු කියන අවජාතක කාලකන්නි බල්ලා විශ්ව විද්‍යාල සිසුන් විසින්ම ගල්ගසා චුත කල යුතුය.

  3. අනුත්තරි says:

    ශිස්යන්ගේ අනාගතය වලපල්ලට අද දමන නිපුන කියන එන් ජි ඔ සල්ලිවලින් යැපෙන පෙරටුගාමී අසම්ජ්ජතියාට සාප වේවා.

  4. මධුජිත් says:

    මල් පුදන්නට හැකි ඇමතිවරයෙක් ලෙස ඔබතුමා දැනෙනවා අපිට. පෙරටුගමින් ඉවරකර දැමිය යුතුයි යන දර්ශනය තුලින් විස්වවිදයල වල ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීමට මුලාරම්බය ලබදිමම ඔබතුමාගේ උත්තුංග දැනුම් සම්බාරයේ හා විධග්ද බවේ ලක්ෂණ කදිමට අප වෙත ප්‍රේෂණය කරන්නට සමත් විය. විස්වවිද්යල වලට පිළලයක් වී ඇති මෙම පෙරටුගාමී උන්මත්තක අවජාතක පාහරයන් මහජනතාවටද වදයක් වී ඇත. ඉස්නයු ශල්‍ය වෛද්‍යවරයාට පහර දුන් මෙම අවලමුන් බොහෝ දෙනෙක් තවමත් සැගවී ඇති බව හිරු ප්‍රව්ර්ති තුලින් දැනගතිමු. අතිගරු ජනාධිපතිතුමනි විශ්වවිද්‍යාල තුල ඇති මෙම පෙරටුගාමී පාතාලය නැති කර දැමීමට ඇමතිතුමාට සේනාධිනායකයා ලෙස සහය ලබා දෙන්න.

  5. Amila says:

    මල් පුදන්නට හැකි ඇමතිවරයෙක් ලෙස ඔබතුමා දැනෙනවා අපිට. පෙරටුගමින් ඉවරකර දැමිය යුතුයි යන දර්ශනය තුලින් විස්වවිදයල වල ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීමට මුලාරම්බය ලබදිමම ඔබතුමාගේ උත්තුංග දැනුම් සම්බාරයේ හා විධග්ද බවේ ලක්ෂණ කදිමට අප වෙත ප්රේුෂණය කරන්නට සමත් විය. විස්වවිද්යල වලට පිළලයක් වී ඇති මෙම පෙරටුගාමී උන්මත්තක අවජාතක පාහරයන් මහජනතාවටද වදයක් වී ඇත. ඉස්නයු ශල්යප වෛද්යතවරයාට පහර දුන් මෙම අවලමුන් බොහෝ දෙනෙක් තවමත් සැගවී ඇති බව හිරු ප්ර ව්ර්ති තුලින් දැනගතිමු. අතිගරු ජනාධිපතිතුමනි විශ්වවිද්යා ල තුල ඇති මෙම පෙරටුගාමී පාතාලය නැති කර දැමීමට ඇමතිතුමාට සේනාධිනායකයා ලෙස සහය ලබා දෙන්න.

Main News