පෙරටුගාමීන් සමග එක්වන්නට සූදානම්…- ජවිපෙ නායක

June 17, 2020 at 6:49 pm | lanka C news
පෙරටුගාමීන් සමග එක්වන්නට සූදානම්…- ජවිපෙ නායක

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වූ සටනේ දී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සමගින් එකට කටයුතු කිරීමට තම පක්ෂය සුදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

එමෙන්ම පෙරටුගාමී සමාජවාදී පක්ෂය ජාතික ජනබලවේගයේ පංගුකරුවන් දීමට කැමැත්තේ නම් ඔවුන්ද ඊට සාදරයෙන් පිළිගන්නා බවද ඔහු පැවසීය.

අතීතයේ සිදුවූ ඇතැම් දේශපාලන සිදුවීම් අමතක කරමින් ඔවුන් සමඟ එකට කටයුතු කිරීමට සූදානම් බව ද ඔහු සඳහන් කළේ ය.

සිරස රූපවාහිනි සමඟ අදහස් පළ කරමින් ජනතා විමුක්ති පෙරමුණේ නායකයා මෙම අදහස් පළ කරන ලදී.

37,935 Viewers

41 Comments to “පෙරටුගාමීන් සමග එක්වන්නට සූදානම්…- ජවිපෙ නායක”

  1. Nimal says:

    Gon buruwo ekenma therenawa janadipathi sahodarayatath baya nakiyala mathakane agamathi diwurum dunna welawe hariyata diwurum gaththa widiha thopinam nadayanta yaluwanta baye agilla passapaththe gahagena idiy

  2. siri says:

    moota bayadanila 3%th nathiwena bawa nisa , danbalanne kohehari ellila goda enna, kalutara paththe jeppo pawul pitin anekpaththa harila, lokkange wathkam danagena.

Main News