පෙරටුගාමී මූලස්ථානයට පොලිසිය ඇතුළු වේ.. ත‍්‍රස්තවාදියෙකු සොයනවා වගේලු..

July 29, 2022 at 9:20 am | lanka C news
පෙරටුගාමී මූලස්ථානයට පොලිසිය ඇතුළු වේ.. ත‍්‍රස්තවාදියෙකු සොයනවා වගේලු..

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මූලස්ථානය පොලිසිය විසින් සෝදිසි කිරීමට ලක් කර තිබේ.

නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි මෙම පක්ෂ මූලස්ථානයට අද පෙරවරුවේ පොලිසිය පැමිණි බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

කිසිදු සෝදිසි වරෙන්තුවක් නොමැතිව පැමිණි මෙම පිරිස ත්‍රස්තවාදියෙකු සොයන ආකාරය ට පක්ෂ කාර්යාලය පුරා සෝදිසි කළ බව ද ඔහු පැවසීය.

ආසන්න දිනවල කිහිප විටක්ම පොලිසිය විසින් මෙම කාර්යාලය සොදිසි කිරීම්වලට ලක් කරනු ලැබීය.

58,209 views

47 Comments to “පෙරටුගාමී මූලස්ථානයට පොලිසිය ඇතුළු වේ.. ත‍්‍රස්තවාදියෙකු සොයනවා වගේලු..”

  1. ටිකකලයි says:

    අච්චු ගහල පඩි ගන්න එවුන් ගෙ සද්දෙ වැඩි ම උනොත් තව මාස දෙකක් තියෙයි

  2. Sampath says:

    Someone should burn it like they burned homes of ministers.

  3. Kalu Albot says:

    Mardanaya kiyanne Athya Awashya Sewaawak ! JVP ekata wirudhawa koment gahana hema ekaama Pohottuwange puka lewa kana Ballo!

  4. Dengu Nona says:

    Ada Paarlimenthuwa kiyanne Mini maruwan, Kappam kaarayan, Horun, Komis kaakkan Thakkadingen dooshitha pilikul sahagatha Kupaayamaki !