පෙරටුගාමී විරෝධතාවටත් තොණ්ඩමන්ගේ මල ගෙදරත් පොලිසිය කටයුතු කලේ වෙනස් ආකාරවලට..- මැකොස

June 12, 2020 at 3:00 pm | lanka C news
පෙරටුගාමී විරෝධතාවටත් තොණ්ඩමන්ගේ මල ගෙදරත් පොලිසිය කටයුතු කලේ වෙනස් ආකාරවලට..- මැකොස

ඇතැම් පිරිසකට පොලිසිය විසින් දැඩි මර්දන ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් තවත් පිරිසකට වෙනස් අයුරින් සලකන බවටත් රටේ මතයක් ඇතිවී තිබෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් වැඩ පොලිස්පතිවරයාට පෙන්වා දී ඇත.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය උද්ඝෝෂණයේදී පොලිසිය ක්‍රියා කළ ආකාරය සහ හිටපු ඇමති ආරුමුගම් තොණ්ඩමාන් මහතාගේ අවමගුලේ දී පොලීසිය කටයුතු කළ ආකාරය නිසා ජනතාව තුළ මෙවැනි මතයක් ගොඩ නැගී ඇතැයි ද සභාපතිවරයා පොලිස්පතිවරයාට පවසා ඇත.

ඔවුන් දෙදෙනා අතර ඉකුත් දා මැතිවරණ කොමිෂන් සභාවේ දී පැවැති සාකච්ඡාවක දී මෙම කරුණු සභාපතිවරයා විසින් පෙන්වා දී ඇතැයි වාර්තා.

307 views

44 Comments to “පෙරටුගාමී විරෝධතාවටත් තොණ්ඩමන්ගේ මල ගෙදරත් පොලිසිය කටයුතු කලේ වෙනස් ආකාරවලට..- මැකොස”

  1. Mahajanaya says:

    THAT IS NON OF YOUR BUSINESS. DO YOUR JOB TO FULFILL THE RESPONSIBILITY FOR NATION.NONSENSE WONT HELP PUBLIC

Main News