‘පෙරලියක ඇරඹුම’ ජන රැළියේ විස්මිත ගුවන් පින්තූර මෙන්න..

January 27, 2017 at 11:17 pm | lanka C news
‘පෙරලියක ඇරඹුම’ ජන රැළියේ විස්මිත ගුවන් පින්තූර මෙන්න..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් නුගේගොඩදී පැවති ‘පෙරලියක ඇරඹුම’ එක්බද්ද විපක්‍ෂ ජන රැළියේ ගුවන් ගුවන් ඡයාරූප කිහිපයකි මේ.

71 views

26 Comments to “‘පෙරලියක ඇරඹුම’ ජන රැළියේ විස්මිත ගුවන් පින්තූර මෙන්න..”

  1. මහමුදලි says:

    දැන්වීමයි
    යහපාලන ආන්ඩුවට කඩේ ගිය අයගේ දුක්ක දෝමනස්ස සමනය කිරීමටත් තවමත් කඩේ යන අයගේ දෙමව්පියන් සිහිකර පින්පැමිනිවීමේ මහා පුන්‍ය උත්සවයක් මෙම ස්ථානයේදීම ලඟදීම පැවත්වේ. ජනවාරි 27 දා නොපැමිනි මේ පින්තූර දැක හූල්ලන ටික දෙනාගේ පැමිනීම බලාපොරොත්තු වෙමු.
    එවන් විපතක් හතුරෙකුටවත් කිසිදා සිදු නොවේවා
    මීට සොවින් තැවී සිටි සංවිධායක මණ්ඩලය

  2. kamasiri Kuruwita says:

    අපේ චන්දෙ නම් ම්යි3 ට තමයි ! ඉතින් බය නැතුව මොන චන්දයක් හරි තියමුකො අපි බය නැහැ කියල ඔප්පුකරන්න. අපි ඔක්කොම කොන්ද පන තියෙන පිරිමි නේද .

  3. shantha dissanayake KURU says:

    we know you have crowds we have to chase them now asap

  4. HOMO SEX RULER says:

    SAGALAYO API IVARY, GAMARALAYATA DEMU WADAK

  5. Warunan says:

    Den peralei anduwa..lol

  6. kumara says:

    bothaletai bath packet ekatai lankawe ung mechara perethada?

  7. Bakaladasa says:

    Wait till they publish photos of Ranil’s A’pura rally!

  8. Anoma Gunathilake says:

    එතකොට යකෝ හොරකම් කළේ “ජනතාවද”! උන් කියනවා මුන් හොරු! මුන් කියනවා උන් හොරු!
    උන්-මුන් දෙගොල්ලෝම සිංහාරූඩ කළ ජෙප්පෝ, “ගජරාමෙට”, කොල්ලෝ හරියකට බඩට නොකා දැම්ම බැනර් ටිකත් කපනවා!
    රස්සාව හැටියට! කෝච්චියේ අහිංසක කෙල්ලන්ගේ “මාල කඩාගත්ත “රත්තරං”! සේල්ස් රෙපෙක් වෙච්ච “මහින්දානන්දය”! මාරයි!…………දෙන්නා දෙපැත්තේ ශාන්ති (උන්ගේ මහා හොරා) මැද්දේ! කෝටි ගණන් උන්ගේ නමින්!
    එදා මහවැලි හොරුන්ව අද උත්සව නැතිවම පැන්ෂන් ඇරලා!
    මෙදා ලෝකල් බීන් ( එදා ජෙප්පන්ගේ කෙළින් මිනිහා- Mr. Clean), අර්ජුන් මහේන්ද්‍රන් පගර-නැට්ටට කියලා, මහබැංකුව, දවසකට දෙකට කීල්න් (Clean) කළා!
    යහපාලනයට බඩයනවා! ගදයි!………
    ගදයි! ගදයි! කියමින් අතීසාරය හැදිච්ච උන් ජනතාව “බුරුතු පිටින්” අන්දනවා!
    ජෙප්පෝ බැනර් කප-කපා! කොටළු පාට් දානවා! ඒ කොල්ලෝ ගැහුවට ගහන්නේ නැති හින්දා! වැරදීමකින්! කලාතුරකින් රිටර්න් එකක් ආවොත්! කට්ටිය පොලොසියේ…..ඒ රනිලාගේ සරණින්!
    අමතක උනා බොලේ! හොරු අපිද! මාසේ පඩියෙන් ලෙවකන!

  9. sashanka wanasinghe says:

    Ela aaaaaa dinanawa dekak na

  10. Hilton says:

    You all are day dreaming.Majority of JO members will be in jail in another one years time.People are aware of what during last 10 years under maha hora.People in this country will never bring this herd of rogues to power.Present government will remains another decade without any difficulty.

    • Saman says:

      Palayan ballo yanna. Tho thamai heena dakinne. Thope me yahapaaluwo tika aduma gaane 2020 wenakal wath inne nehe parayo.

Main News