පෙරලියෙන් පසු වෙල්ගමගේ මුල් ජනහමුව පාළුවට යයි.. ‘මහින්ද එක්ක හිටියානම් මිනිස්සු එනවා.. සිරිසේන මහත්තය ඉස්සරහට ගෙනියන්න අමාරුයි’ කෙලින්ම කියයි.. [Video]

July 7, 2019 at 12:02 am | lanka C news
පෙරලියෙන් පසු වෙල්ගමගේ මුල් ජනහමුව පාළුවට යයි.. ‘මහින්ද එක්ක හිටියානම් මිනිස්සු එනවා.. සිරිසේන මහත්තය ඉස්සරහට ගෙනියන්න අමාරුයි’ කෙලින්ම කියයි.. [Video]

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා විසින් කැදවන ලද ජනහමුවකට සහභාගී වූ ජනතාව ඉතා අඩු වීමෙන් ඒ මහතා ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළේය.

ඔහු කියා සිටියේ මෙම රැස්වීම තමන් මහින්ද රාජපක්ෂ මහතා සමග සිටියදී පැවැත්වූයේ නම් මීට වඩා බොහෝ සෙනග එන බවයි.

ජනතාව තමන් ප්‍රතික්ෂේප කරනවා නම් ප්‍රශ්නයක් නැති බවත් තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සිටින බවත් ඔහු කියා සිටියේය.

‘සිරිසේන මහත්තය එක්ක මේ යන ගමන ලේසි නෑ. හැබැයි දැන් සිරිසේන මහත්තයා එක්සත් ජාතික පක්ෂයේ නෑ. සිරිසේන මහත්තයා ඉස්සරහට ගෙනියන්න ලේසි නෑ’ යයිද වෙල්ගම මහතා සඳහන් කළේය.

71,310 Viewers

12 Comments to “පෙරලියෙන් පසු වෙල්ගමගේ මුල් ජනහමුව පාළුවට යයි.. ‘මහින්ද එක්ක හිටියානම් මිනිස්සු එනවා.. සිරිසේන මහත්තය ඉස්සරහට ගෙනියන්න අමාරුයි’ කෙලින්ම කියයි.. [Video]”

  1. හිච්චිමහත්තෙයා says:

    හම්මෝ!
    මුනිසිපල් කුණු ලොරිය පස්සෙ බයිසිකොලෙං ගියා වගෙ අම්මප!
    ගංදස්සාරෙ බෑ ඕයි!

    • විස්කි මැඩම් says:

      කුණු ලොරිය පස්සෙන් නිල මැස්සන් යනවා. පොහොට්ටුව නිල මැස්සන්ට ගැලපෙන තැනක් නෙවෙයි.

  2. Nim says:

    “ATTI KEHEL KAWA NAM
    DUKA WEDAPAN KEEWALU. ”
    MODA THEERANA GATHA NAM
    MONAWA KARANNADA 😥😥😥😥
    😥😥😥😥😥??

  3. CHAMINDA -SADA STF says:

    HOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOO
    MANUSSAYO THAMUNGE SIZE EKA DANAGENA WADA KARANAWA… BORU KERUMO WENNE NATHUWA….

  4. එල්ලුම් සේන says:

    Mahindra ට්‍රක් එක ගානෙ බෙදෙනවා කිව්වොත් අපි 8 දෙනෙක් එනව .

  5. මාතුපාල says:

    මොකක්ද මෙච්චරකල් හොඳට හිටපු මනුස්සයට එක
    පාරට හැදුන පිස්සුව?

  6. UNP-GALIBBA says:

    ඈ බොල ගොන්තඩියෝ ඇඟිල්ලේ තරමට එපාය ඉදිමෙන්න කෙහෙල් කඳක් වගේ ඇඟක් තිබුනට කොස්ගෙඩියක් තරමට ඔලුගෙඩියක් තිබුනට අබ ඇටයක් තරම් මොලගෙඩිය නැ නොව ????

  7. Buruputha says:

    Rasveem valata senaga nathnam kohomada Janapathy venne.? Onna oya kehelmal janadhipathy kama allala daanna Welgamayo. Horagen samava aragena Gotata support karanna darling.

  8. Sinnapora says:

    oua Nayana Kumarige lanu kanna epa.eyata 1st ledi wenna ashawa ethi.

  9. john the baptice says:

    හිටං ගේ ලනුව කාලා වෙච්ච දේ

  10. Saradiel says:

    කොන්ද පණ තියෙන පාලකයෙක් රටට අවශ්‍ය බවත් මේ රටේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කල හැකි ජනතාවට ආදරය කරන එකම නායකයා මහින්ද රාජපක්ෂ පමණක් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි.

    සිරිසේන ජනාධිපතිතුමාට තමන් විරුද්ධ බවත් ඔහු මේ වන විටත් ඊළඟ ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන වැඩ පටන් අරගෙන ඇති නමුත් තමන් මහින්ද රාජපක්ෂට හැර වෙනත් කිසිවෙකුට කඩේ නොයන බවද පැවසීය.

  11. Gone gota says:

    Thopita hoda wade…

    Thopila okkoma gedara yanna lasthi weyan…

Main News