පෙරලිය ළග ළගයි.. නියෝජ්‍ය-රාජ්‍ය ඇමති 08ක් මහින්ද නිවසේ..

July 7, 2017 at 10:00 am | lanka C news
පෙරලිය ළග ළගයි.. නියෝජ්‍ය-රාජ්‍ය ඇමති 08ක් මහින්ද නිවසේ..

ශ‍්‍රීලනිප නියෝජ්‍ය හා රාජ්‍ය අැමතිවරුන් අට දෙනෙකු අද දිනයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට නියමිත බවට වාර්තා පලවෙයි.

මෙම හමුව හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේ පැවැත්වෙන බවත් ඊට පෙර මෙම පිරිස 05 වැනිදා රාත්‍රියේ සන්ධාන මහලේකම් ඇමති මහින්ද අමරවීර මහතා මුණගැසී සාකච්චා කර ඇත.

තම අදහස් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට දැනුම් දෙන ලෙසද ඔවුන් ඉල්ලා ඇති අතර රට තුල ඇති ආණ්ඩු විරෝධය ගැනත් තනි ආණ්ඩුවක් නැතිව ජනතාව දුක්විඳින බවත් පෙන්වා දී ඇත.

ලක්ෂමන් වසන්ත පෙරේරා, අරුන්දික ප්‍රනාන්දු, නිමල් ලන්සා, ඉන්දික බණ්ඩාරනායක, සුසන්ත පුංචිනිලමේ, ඩුලිප් විජේසේකර, සාරතී දුෂ්මන්ත යන පිරිස මෙම අවස්ථාවට එක්ව ඇතැයිද සදහන්ය.

54 views

21 Comments to “පෙරලිය ළග ළගයි.. නියෝජ්‍ය-රාජ්‍ය ඇමති 08ක් මහින්ද නිවසේ..”

  1. wimal says:

    Thawa Poya keeyak balaagena inna o’neda ?

  2. Raawana says:

    Meyaala deshapaalakayo noweyi. Badgostharawaadiyone.

  3. gayan says:

    ane mahinda janadipati tumani. den balagena hitiya hodatama eti. karana deyak puluwan ikmanata karanna. rewtichcha janatawa obatuma netuwa dengu walin merenawa. tunwela hariyata kanta beruwa dagalanawa. puduma asahanekin inne.

  4. මල් සෝමේ says:

    මහින්ද රාජපක්ෂ මහතා වෙත ගෞරවයෙන් ලියමි,

    ඔබ සමග එක පෙලට සිට ගැනීමට තරම් කොන්ද පන නොමැති, චන්දාදකයින් තමන්ට දුන් චන්දයට නියම වටිනාකම ලබා දෙන්නට නොහැකිවූ, දඩාවතේ ගිය හොරිකඩයින් ට අපේ චන්දය නැවත වරක් නොදෙමු. ඒ බැවින් ජනතාවට ද්‍රෝහිකම් කල එවැනි කාලකන්ණින් ඔබේ කඳවුරට වැද්ද නොගන්නා ලෙසට ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමි.

    • daham says:

      mun eliyata bahina eka hondayi. me aanduwa thiyenna tiyenna ratath, jaathiyath, janathaawath vinasa wenawa.
      habayi munta moken nomination dunnath minissu munta manaapa nam denne naha.

  5. Damian says:

    සිත නිවන කතා!

  6. sangabo says:

    Horuntama Set wena Horu …..
    Horaknne Bariwa Indala Kammali wenna Athi ..

Main News