පෙරහැරේ අලියා කුලප්පු වී පහර දෙයි.. භික්ෂුන් වහන්සේ නමක් අපවත් වේ..
June 12, 2017 at 8:40 am | lanka C news
ගම්පහ කටානේ පැවති පොසොන් පෙරහැරක ගමන් කල අලියෙක් කුලප්පු වී කල පහර දීමක් හේතුවෙන් භික්ෂුන් වහන්සේ නමක් අපවත් වී තිබේ.
ප්රහරයට ලක් වූ 25 හැවිරිදි හිමිනම මීගමු රෝහලට ඇතුලත් කල පසු මෙසේ අපවත් වී ඇත.