පෙරහැරේ අලියා කුලප්පු වී පහර දෙයි.. භික්‍ෂුන් වහන්සේ නමක් අපවත් වේ..

June 12, 2017 at 8:40 am | lanka C news
පෙරහැරේ අලියා කුලප්පු වී පහර දෙයි.. භික්‍ෂුන් වහන්සේ නමක් අපවත් වේ..

ගම්පහ කටානේ පැවති පොසොන් පෙරහැරක ගමන් කල අලියෙක් කුලප්පු වී කල පහර දීමක් හේතුවෙන් භික්‍ෂුන් වහන්සේ නමක් අපවත් වී තිබේ.

ප‍්‍රහරයට ලක් වූ 25 හැවිරිදි හිමිනම මීගමු රෝහලට ඇතුලත් කල පසු මෙසේ අපවත් වී ඇත.

257 views
Main News