ලොවම කැළඹෙන පෙරළිකාර තීන්දුව මෙන්න.. ශ‍්‍රීලනිප ඇමති පිරිසක් එජාපයට එක්වී ආණ්ඩුව පෙරටම.. ශ‍්‍රීලනිප ඇමති පිරිසක් අනාථයි..

February 13, 2018 at 10:07 am | lanka C news
ලොවම කැළඹෙන පෙරළිකාර තීන්දුව මෙන්න.. ශ‍්‍රීලනිප ඇමති පිරිසක් එජාපයට එක්වී ආණ්ඩුව පෙරටම.. ශ‍්‍රීලනිප ඇමති පිරිසක් අනාථයි..

පලාත් පාලන මැතිවරණයේ ප‍්‍රතිපලය මත ඇතිව තිබෙන තත්වය සලකා බලමින් ඉදිරි වසර දෙකක කාලය එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් ගෙන යාමට එම පක්‍ෂය තීරණය කර ඇත.

මේ සදහා ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂ ඇමතිවරුන් පිරිසක්ද එක්වීමට නියමිත බව ඉහල පෙලේ ආරංචි මාර්ග කියයි.

එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවකට එක් වීමට අකමැති බව සදහන් කරන ශ‍්‍රීලනිප ඇමතිවරුන් පිරිසක් විපක්‍ෂයේ ස්වාධීන වීමට තීරණය කර ඇති බවද වාර්තා වෙයි.

එසේ ස්වාදීන වීමට නියමිත පිරිස් අතර කොළඹ, ගම්පහ, රත්නපුර, ගාල්ල, හම්බන්තොට, මාතලේ, මාතර, අනුරාධපුර, මහනුවර, කුරුණෑගල යන දිස්ත‍්‍රික්වල ඇමතිවරුන් සිටින බවද දැනගන්නට ඇත.

මෙම පිරිස් එක් කර ගන්නවාට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ දැඩි විරෝධයක් දක්වන නිසා ඔවුනගේ ඉදිරි දේශපාලනය දැඩි අවිනිශ්චිත තත්වයකට පත්ව ඇති බවද සදහන්ය.

85 views

29 Comments to “ලොවම කැළඹෙන පෙරළිකාර තීන්දුව මෙන්න.. ශ‍්‍රීලනිප ඇමති පිරිසක් එජාපයට එක්වී ආණ්ඩුව පෙරටම.. ශ‍්‍රීලනිප ඇමති පිරිසක් අනාථයි..”

  1. අලුත් මුහුණු ඇමති වරු says:

    මහේන්ද්‍රන් අගමැති, ආලෝ මල්ලි මුදල්, ප්ලිසෙන තාක්ෂණ ,අජිත් ෆුට් නෝට් ,දුමින්ද ගන්ජා ,රාජිත බේගල්.,මංගල ගල්, චන්ද්ර්කා ඉල්ලන් පරිප්පු, සිරිසේන ආප්ප. රනිල් ජනාදිපති.

  2. hitan gedara appuhami says:

    වහලා කියපු දෙයට මමත් සම්පූර්ණයෙන්ම ඒකගයි ඔය ආණ්ඩුවේ ඇමතිකම් දරන හෝ ආණ්ඩුවට කඩේ ගිය කිසිම කෙනෙක් පොහොට්ටුවට ගන්න එපා. ඔළුගෙඩි මාරුවකින් කරන ආණ්ඩු පෙරලියක් අවශ්‍ය නැහැ. දැනට විපක්ෂයේ ඉද ගෙන රට ආරක්ෂා කරගෙන ඉදිරියට යමු. 2020 ඉලක්ක කරගෙන 30කට අඩු චායා කැබිනෙට්ටුවක් සාදා ගෙන වැඩ කරමු. ඔය මෛත්‍රීට කඩේ ගිය එවුන් ගත්තොත් මීලග රජයේ කැබිනෙට්ටුවත් 100 පනිනවා. එහෙම වුනොත් ජනතා අප්‍රසාදයට පත් වෙනවා. උන් සියල්ලම මෛත්‍රීට කඩේ ගියේ තම තමන්ගේ හොරකම්, වංචා, දුෂණ වලින් බේරිලා ඉන්න. උන් ටික නැවත ගත්තොත් නැවතත් හොරකම, දුෂණය රජකරාවී. දැනට ඔය ඉන්න කණ්ඩායම හොදටම ඇති. වැඩි කරගන්න අවශ්‍ය ජනතා ප්‍රසාදයයි. අපි බලාපොරොත්තු වෙනවා 2019 අවසාන භාගය වෙන විට ගෝඨාභය ඇමරිකානු පුරවැසි භාවය අත්හරීවී කියලා. එය ජනතා පැතුම සහ රටේ අවශ්‍ය තාවය.

  3. Paanduwaa says:

    Ethakota awurudu thunak rate aarthikaya winaasa karapu UNP kaarayanta thawaduratath aandukaranna idadenna hadanne deyyange haal kawilawathda.

  4. piyarathna Gamage says:

    මැතිවරණයේ පසු විමසුම පසෙක තියා
    බැලුවෙමි අමිල හිමියනි ඔබ කොහිද කියා
    බාහු සමග රත්නප්‍රිය සොයනු නියා
    වියන්ගොඩත් කඩය වසා යන්න ගියා.. ?

  5. kate says:

    Please don’t take these idiots. Why do you maintain this useless, selfish, cunning gang using our money? Even now, how much monthly expenditure is used for them/ for doing nothing to the country? Please chase them away. Our poor people die in hunger. These idiots take salary, allowances, vehicles, drivers, fuel, residences and everything. Do nothing. Chase them away.

  6. මුන් සැට් එකම අල්ලලා පින්නවල අලි අනාතාගාරයට යවපල්ලා????

Main News