පෙරුම් පුරා බලා සිටි හිස් ඡන්ද පෙට්ටිය ගමට එයි.. හෙට පාන්දරම ඔබ කැමති ලකුණින් පුරවා ආපසු එවන්න..

February 9, 2018 at 12:40 pm | lanka C news
පෙරුම් පුරා බලා සිටි හිස් ඡන්ද පෙට්ටිය ගමට එයි.. හෙට පාන්දරම ඔබ කැමති ලකුණින් පුරවා ආපසු එවන්න..

හෙට දිනයේ පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සදහා වූ ඡන්ද පෙට්ටි හා නිලධාරීන් ඡන්ද මධ්‍යස්ථාන වෙත යොමු කිරිම මේ යව විට ආරම්භ වී තිබේ.

මෙම කටයුත්ත සිදු වන්නේ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙනි.

මෙවර මැතිවරණයේදී පළාත් පාලන ආයතන 341ක් සඳහා සභිකයින් 8356 දෙනෙකු තෝරා පත් කර ගැනේ.

මහ නගර සභා 24ක්, නගර සභා 41ක්, ප්‍රාදේශීය සභා 276ක් සදහා මෙවර ඡුන්ද විමසීම පැවැත්වෙයි.

134 views

6 Comments to “පෙරුම් පුරා බලා සිටි හිස් ඡන්ද පෙට්ටිය ගමට එයි.. හෙට පාන්දරම ඔබ කැමති ලකුණින් පුරවා ආපසු එවන්න..”

  1. නෙලුම් කුළුණ! says:

    නෙලුම් කුළුණ…
    ඔය තියෙන්නේ චන්ද ලකුණ

  2. Ruchira says:

    පසුගිය ජනාධිපතිවරණේදී භාවිතා කල ට්‍රාන්ස්පේරන්ට් ඡන්ද පෙට්ටි වලට මොකද වුනේ. ලී පෙට්ටි භාවිතයේදී හොර වැඩ වෙනවා කියල නේද විනිවිද පෙනෙන පෙට්ටි විශාල මුදලක් වැයකරලා භාවිතා කලේ. වෙනසෙන් පස්සේ දැන් ඡන්ද අක්‍රමිකතා නැවතිලාද? නැත්නම් යහපාලනයේ හැමදේම ආපස්සට යන බවට තවත් උදාහරණයක්ද?

  3. NELUM pohottuwata jayamawewaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa!!

  4. LION says:

    අපේ රට ජාතිය බේරාගත් දිවි දුන් රණවිරුවන් රැකගැනීමට බුද්ධියෙන් ජන්දය දෙන්න සිහලුනේ
    නැවත කොටි පාලනයට බලය නොදෙන්න

  5. Talga.Dayasiri says:

    මෙවර ට්‍රාන්ස්පේරන්ට් චන්ද පෙට්ටි වෙනුවට ලී චන්ද පෙට්ටි යොදා ගැනීමට උපදෙස් දුන්නේ කවුද? එසේ කළේ රජයට අැතිවන පාඩුව අවමකර ගැනීමට ද? මෙම චන්ද පෙට්ටි හිස් චන්ද පෙට්ටි බවට සහතික කරන්නේ කෙසේද? පාලක පක්‍ෂයේ සමහරු මහජන චන්ද රැස්වීම් වලදී කරනු ලබන ප්‍රකාශයන්ට අනුව අපට මේ පිළිබඳ විමතියක් අැතිවේ. 1977, 1982, 1988/89, 2015 ජනවාරි සහ අගෝස්තු සිදුකළ චන්ද මංකොල්ලයන් පිළිබඳ සිතන විට මේ චන්ද පෙට්ටි ගැන දැඩි සැකයක් මතුවේ.

  6. SUNIMAL says:

    අලියා අත බුලත් කොලයට ඇපත් නැහැ

Main News