පෙර කැබිනට් හමුව කුණුහරුප දෙගොඩ තලා යයි… එජාපෙ දෙකට බෙදී අමු කුනුහරපෙන් බැන ගනිති..
September 19, 2019 at 3:50 pm | lanka C news
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් අතර මීට ටික වේලාවකට පෙර පැවැති සාකච්ඡාව දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ.
සාකච්ඡාව ආරම්භයේදීම අගමැතිවරයා විසිවෙනි සංශෝධනය ගෙන ඒමේ වැදගත්කම හා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් අදහස් පල කර ඇත.
එම මතයට විරුද්ධ අදහස් සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී පිලෙන් පළකර ඇති අතර ඔවුන් පෙන්වා දී ඇත්තේ ජනාධිපති ධූරය මේ අවස්ථාවේදී අහෝසි නොකළ යුතු බවත් ජනාධිපතිවරයා අහෝසි කරන්නේ නම් මෙවර ජනාධිපති ධූරය ජය ගැනීමෙන් පසු එය කළ යුතු බවත්ය.
එම මතයට සම්පූර්ණයෙන්ම විරෝධතාවය පල කරමින් ඇමතිවරු වන රාජිත සේනාරත්න සහ රවී කරුණානායක මහත්වරුන් ජනාධිපතිධූරය මේ අවස්ථාවේදීම අහෝසි කළ යුතු බව පවසද්දී සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය මැතිඇමැතිවරුන් ඊට දැඩි විරෝධය පළ කරමින් ඔවුන්ට බැණ වැදී තිබේ.
ඇතැම් එහි සිටි ඇතැම් ඇමැතිවරුන් සඳහන් කරන්නේ අමු තිත්ත කුණුහරුපයෙන් එහිදී බැන වැදුණු බවයි.
සජිත් පිලේ ප්‍රබලයකු වන ඇමති හරින් ප්‍රනාන්දු මහතාද මෙම පෙර කැබිනට් හමුවෙන් පසුව තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මෙම උණුසුම් තත්වය ගැන සඳහනක් පළකර ඇත.
රටේ අහිංසක ජනතාව අවුරුදු හතරහමාරක් තිස්සේ බදු බරෙන තලා පෙලා, රාජ්‍ය භාණ්ඩාගාරයම හොරා කා හිස් කොරපු තොපිට ඔහොම වෙලා මදි.
හැඳිගෑවියව් තොපි ඔක්කොම.
The fate is coming on the way. Just wait for it UNP.
සජිත් එලුවා වගේ ඔලුව වන වන හිටියා කියන්නෙ ඇත්තද?
Feel so sorry for SL people as they still goes behind all this major political parties.
Why they don’t understand that they are suffering because of this corrupted politicians?
They are risking their children’s future too.
Please think and give your vote to educated and not corrupted candidates and don’t worry whether they win or not. because everyone does this, ultimately they will win and cant have a better future after 71 years of independence.
Sri-lankan politicians are ungrateful and disgrace to the country.
All SL people who vote for thies politician also part of this.
Mandale kachal. Pudumai baluma 2/3 pennapu nathi eka.
2015 කුමන්ත්රණයෙන් මහින්ද ගෙදර යවා ඊනියා යහ පාලනය ගෙන ආ සියලු අවස්ථාවාදීන්ට අද වන විට එය පර වළල්ලක් බවට පත්වී කුලල් ක ගැනීම ඇරැඹී ඇති වගයි.
යුඑන්පි තොපි සේරම එක මිටට තියල තලන්නෙ…මේ රටට කරපු විනාශයට
එන මැතිවරණයේදී මේ UNP 106 ට චන්දය නොදී අමතක නොවෙන්න ගෙදර යවන්න
මාර ප්රජාතන්ත්රවාදයක්. යහපාලනය කොරන්න ඇවිත් ජනාධිපතිවරණය ප්රකාෂයට පත් කලහම විධායක ජනාධිපති ධුරය අහෝසි කොරන්න වලි කන නරැම අගමැටි ජඩපති රැල
කිචිසමනලයන් ගේ පඩ ෂෝ අවුරුදු 4 හමාරක් රටටා කෙලවලා ගොන් පකයන් ගේ සෙප්පඩ විජ්ජා අනේ මේ මෝඩ චූන් චංඳය තියපන් සිඟිතිටිකිරි බබා හුකුන් නැතුව නැතිනම් මොලකට්ට පලාගෙන උන්ඩය යනදවස වැඩි දුර නැත ජාතියටත් කෙලවා ආගමටත් කෙලවා වැදු අම්මටත් කෙලවා සක්කිලියන් ගේ පුක ඉඹිනා වේස හැත්ත කෙලවාගනින් රටට යහපතක්???
එල එල