පෙර රජවරුන් ලගවත් අද පල්ලිවල අසුවන තරම් කඩු තිබී නෑ…- අමරවීර

May 11, 2019 at 3:50 pm | lanka C news
පෙර රජවරුන් ලගවත් අද පල්ලිවල අසුවන තරම් කඩු තිබී නෑ…- අමරවීර

ඉස්ලාම් පල්ලිය වලින් හමුවන කඩු ප්‍රමානය දෙස බැලූ විට අතීත රජවරු ළඟවත් මෙතරම් කඩු තිබී නැති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේදී පැවති වත්මන් ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් වූ විවාදයේදී මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

පල්ලිවලට පඩු අවශ්‍ය නැති බවත් ඇති සියලු කඩු අත්අඩංගුවට ගත යුතු බවත් ඔහු සඳහන් කළේය.

මඩකලපුවේ ශරියා විශ්වවිද්‍යාලය රජයට පවරා ගැනීමට සම්පූර්ණ සහය දෙන බවත් කී ඔහු ජාතීන් නමින් දේශපාලන පක්‍ෂ ඇතිවීමද ආගම් ලෙස පාසැල් සෑදීමද නැවැත්විය යුතු බවද පැවසීය.

16,586 Viewers

8 Comments to “පෙර රජවරුන් ලගවත් අද පල්ලිවල අසුවන තරම් කඩු තිබී නෑ…- අමරවීර”

  1. බන්ඩා says:

    අමරෙට අමතක වෙලා පසුගිය වසර තුනකට වැඩිය යහපාලනය කියල මුන් යූඑන්පී ය එක්ක රට පාලනය කල බව.

    • වහබ් වාදී පිළිකාව says:

      කඩු එකතු කරගන්නකම් බලන් ඉඳලා දැන් ලකුණු දාගන්න එනවා. මුලදිම වහබ් වාදී පිළිකාව පැතිරෙන්න නොදී ජාතික ආරක්ෂාව ගැන හිතුවානම් ඉවරයි නේ.

  2. Raju Kada says:

    Kadu thiyaganna puluwan raja warunta witharaida? Minisunta ballanta wage salakanda epa oi, sinhala ekek kudu genwoth Raynor Silva wage, hema sinhalayama kudu karayoda? Rajjuruwo kadu thiyagena hitiye kos kotannada? Pansalwala kadu nedda? Thrasthawaadi haamauruwo lankawe nedda? Higana ratak yako, puluwan nam higakanne nethuwa jeewath wenda balapan!

  3. sana says:

    පල පහර තක්කදියූ කියපිය තොගේ මහා එකට

    අපට කියල වැඩක් නැහැ

  4. kawinda says:

    oya ohoma kiuwata isbulla langa thiyaagena janapathi kiuwe bohoma sehellu kathaawakne.

  5. sathya says:

    He is correct

  6. Gayantha says:

    තමුන්ගේ මහ එකා නේද රට කරන්නේ. ඌට කියපන්කෝ මෙතන බයිලා ගහන්නේනැතුව. කරන්න බැරි නන් ජනාධිපතිවරණය කැදවන්න කියනවා. එතකොට කොන්දක් තියෙන මොකෙක් හරි පත්වෙයි. ආර්තිකේ කෑවා, කොහෙවත් තිවුන ත්‍රස්තවාදයක් රටට වද්දගත්තා, මහ බැන්කුව සුද්දා කරනකන් උඩ බලන් හිටියා. තව හිටියත් ඔච්චරයිනේ.

  7. Dilini says:

    Me serama oya kattiyage nohakiyawa penwana lakshana neda. Thawath oya putuwalata barawela ratata barak nowi nambukara widiyata puluwan kenekuta baradeela yanna.

Main News