පෙර රජ දවසින් පසු වැඩිම පිබිදීම පසුගිය වසර තුනහමාර තුලයි..- ජනපති

June 25, 2018 at 10:59 pm | lanka C news
පෙර රජ දවසින් පසු වැඩිම පිබිදීම පසුගිය වසර තුනහමාර තුලයි..- ජනපති

පෙර රජ දවසින් පසු පොලොන්නරුවේ පිබිදීමක් ඇති වූයේ පසුගිය වසර තුනහමාරක කාලය තුල බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

මෙම කාලය තුල තමන් පොලොන්නරුවේ විවෘත කිරීම් සියයකට වඩා සහභාගී වී ඇති බවද ඒ මහතා සදහන් කරයි.

පොලොන්නරුවේ සිට මඩකලපුව දක්වා යන විට පාර දෙපස බැලූ විට සංවර්ධනයේ වේගය දක්වට ලැබෙන්නේ යයිද ඔහු කියා සිටියේය.

ජනාධිපතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ පොලොන්නරුවේදී පැවති උත්සව සභාවක් අමතමිනි.

69 views

33 Comments to “පෙර රජ දවසින් පසු වැඩිම පිබිදීම පසුගිය වසර තුනහමාර තුලයි..- ජනපති”

  1. සිංහල කොන්ග්‍රස් says:

    මහ බැංකු වාර්තා සංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තු වාර්තා වැඩක් නැහැ. හිටං ග්‍රාම ජඩපතිය පොලොන්නරුව අසල පාර දෙපැත්තෙ මුල් ගල තියපු පඩ ෂෝ ගැනල රටේ අාර්තික වර්ධන වේගය හදපල්ලා.

  2. ExUNPer says:

    A good leader always learn from mistakes….
    and you never learn….you never listen….Lou acts blindly….you make more mistakes…
    So, Sir, sorry to say that your action proves that you are a stupid leader.

  3. NAK says:

    The ‘underworld’ surly has blossomed during the past three years.

  4. gorilla says:

    අනේ ඔව් එහෙනම් චන්දේ තියමුද ජනාදිපති උතුමානනි?

  5. ලොකු අවාසනාවක් says:

    ඔව්. ඒක හරි. මුලු රටේම ජනතාව බලාඉන්නෙ ඊලඟ ජනාධිපතිවරනෙ එනකං ඒවට සලකන්න. මෙහෙමත් පොන්න නායකයො ඉන්න කාලයක් අපිටත් අපේ ජීවිත් කාලෙදි දකින්න ලැබීම අපේ ලොකු අවාසනාවක්.

  6. David Milli-banda says:

    Oba hariyatama Hari………….
    Dawas 40 en Maha Banku mangkollaya…………….. in addition EPF, University eke saha wena ayathana wala salli walatath KELALA.

    Nirmal Ranjith laa tath kella …………… Yahapalana dali pihi paara danune wath nathilu

  7. asela says:

    This man should be immediately sent to Angoda

  8. daminda says:

    paathalae pibideema….?

  9. rambo says:

    Mala Paninawa hallo sanwardane dakkama…