පෙර බලවතුන් යලි එක්වෙයි.. එජපෙ ප්රබලතම නායකයෙක් ගෝටාට සහා දෙන්න එක්වෙයි.. කොන්දේසි කිසිත් නෑ.. මාධ්‍ය හමුවකට සූදානම්..
August 14, 2019 at 9:20 am | lanka C news
මීලග ජනාධිපතිවරනයේදී අපේක්ෂකයා ලෙස තරඟ වදින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය පළ කිරීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබලම නායකයෙකු එකඟතාවය පළ කර ඇති බව වාර්තා වෙයි.
ඔහු සමඟ පැවති සාකච්ඡාවලදී දැනුම් දී ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් කළ හොත් ස්ථීර වශයෙන්ම තමන් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දීමට එක්වන බවයි.
කෙසේ නමුත් තමන්ට ඒ සඳහා කිසිඳු තනතුරක් හෝ අප්‍රසාදයක් වූ අවශ්‍ය නොවන බවටද එම නායකයා සඳහන් කර ඇත.
මෙම ප්‍රබලයා සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට දරනා උත්සාහයට දැඩිව විරෝධය පළ කරමින් ප්‍රසිද්ධ ප්‍රකාශයන් සිදු කර ඇත.
ඒ අනුව ජනාධිපතිවරණය සදහා නාම යෝජනා බාර ගැනීම හෝ ආසන්න දිනකදී මෙම ප්‍රබලයා මාධ්‍ය හමුවක් කැදවා සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
දැනටමත් ඒ පිලිබදව සිය සමීප හිතවතුන් හා කාර්ය මණ්ඩලයේ අවශ්‍ය පුද්ගලයන් දැනුවත් කර ඇතැයිද සදහන්ය.
SF can consider. But never RAvi Karunanayaka.WeWon,t vote if he comes to this way.
I’m guessing this is Sarath Fonseka.
රවියව නම් ගන්න එපා.. ඌ බැංකුව කඩල දැන් කෙල වෙයි කියල බයේ එන්නෙ ඔය..
Ravi epa uge chanda nethuwa dinnana puluwan.
Kohomath moo Sajithge kakulen adinavamai.
Dekata Navila Avilla P%#ka Palagannda kamathi hama ekama gannavalu. Raviyata Batarr Tin ekak aran enda kiyanda.
රවී ගත්තොත් මගේ චන්දය ගොටාභයට නැත .