පෙර සූදානම් වී සිටි නිසා සුළි කුණාටුවෙන් බේරුනා…- කාලගුණ
December 3, 2020 at 10:00 am | lanka C news
පෙර සූදානම් වී සිටි නිසා සුළි සුළඟින් සිදුවීමට තිබූ හානිය වළක්වා ගැනීමට හැකි වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.
එම සුළි කුණාටුව හේතුවෙන් උතුරු, නැගෙනහිර හා උතුරුමැද පළාත් වලට දැඩි සුළං සහ වර්ෂා තත්ත්වයත් ඊයේ රාත්‍රිය පුරාම ඇති ව තිබිණි.
අද දිනයේ ද මෙම කුණාටුවේ බලපෑම ඇතිවිය හැකි බවත් දැඩි වර්ෂාව සමග අධික වේගයෙන් සුළං හැමිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව කියා සිටී.
කෙසේ වෙතත් මේ දක්වා එම කුණාටුවෙන් බරපතළ හානි කිසිවක් වාර්තා වී නැත.
pu යන්න ka යන්න තමයි. යන්තම් පිටරටවල් වල වෙදර් ෆොර්කාස්ට් වලට පින්සිද්ද වෙන්න මේ පාර අනාගත්තේ නැහැ. මොකෝ පෙර සුදානම් උනා කියලා කුනාටුව ආපහු හරවල ඇරියද ? හොඳ වෙලාවට රට ඇතුලට එන්න කලින් වේගයයි අවපිඩනයයි දෙකම 50% වඩා අඩු උනා.
ලංකාවේ නිකන් ඉඳන් පඩි ගන්න අවුරුදු 100 ගියත් හැමදාම එකම තැන ඉන්න ආයතන නිසා තමයි මේ රටේ රාජ්‍ය වියදම් එන්න එන්න වැඩිවෙන්නේ.
මුලතිවු සිට මන්නාරම දක්වා මෙතෙක් සිදුවෙලා තිබෙන හානිය නම් කිලිනොක්ච්චියේ ගස්ලබු ගසක් කඩා වැටී තිබෙනවා .එතනට ගිය දෙරණ ,හිරු ,ස්වර්ණ වාහිණී මාද්‍ය වේදීන් නිවෙස් හිමියයාගෙන් වොඉස් කට් ගන්ඩ පොරකනවා කියා ආරංචි .
මෙය බුරන සුලිසුලග ඒක නිසා බුරනවා විතරයි
හපන එකා ආවෙ නෑ
Mama ekath vikka.
එහෙමවත් කියලා රෙද්දේ තුත්තිරි ටික ගලොගමු. පම්පෝරී ගහලා නායකයන්ට ආවඩලා තමන්ගේ වුර්තීය ගෞරවය නැතිකරගෙන හරි තනතුර ආරක්ශා කරගන්න දතකන ගනයේ නිලධාරීන් ඉන්නකං මේ රටට වෙන සෙතක් නෑ. උන්ගේ පවුල් පිටිං ගොඩ ගියත් රට යන්නේ වල පල්ලට. ඊයේ මාධ්‍ය සාකාච්චාවේ වැඩිපුර ගතකකේ ලොක්කට සුදු හුණු ගාලා අත්තේ තියන්න .
බුරවි සුළි කුණාටුවෙන් බලාපොරොත්තු වූ තරම් අපදා තත්ත්වයක් වාර්තා වී නැත.
Thank you Gota sir , Mahinda Sir, Bassil sir, Chamal Sir , Namal Sir, Yoshitha sir and Chichi sir protect us from BARAVI. Great work
Super Comment…….
හොඳ වෙලාවට මුං ලෑ ස්ති වෙලා හිටියෙ.
ඒක නිසා වැස්සෙත් නෑ හුලං ආවෙත් නෑ.
බුරවි ශේප් එකේ ඈතිං යන්න ගියා.
අනේ හුකේ.
ඉස්කෝලේ කොපි කරල උත්තර ලියල පාස් උන පුරුද්දට ඉන්දියාවේ බුලටින් කොපි කරලා වැඩේ ශේප් කරන්න ගිහින් පච උන බව කියන්න ලැජ්ජා යි.
Me Parath Met Department eka Ana Gaththa……..
Thank You SIR !!! Ape “SIR” for protecting us from BURAVI………….