පේදුරැතුඩුව උණුසුම්.. නින්ජා යතුරැපැදි කල්ලිය පොලිස් බංකරයට පහර දී පොලිස් නිවාසයටත් පහර දෙයි..
July 10, 2017 at 10:40 am | lanka C news
ඊයේ පස්වරැවේ පේදුරුතුඩුව මනල්කාඩුහිදී වැලි ප්‍රවාහනය කල ලොරි රථයට වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙකු මිය යම නිසා කලහකාරිව හැසුරුණු දෙදෙනෙකු පේදුරුතුඩුව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
කලහකාරී පිරිස් විසින් මනල්කාඩුහි ඇති පොලිස් මුරපොළකටද පහර දී හානි කර ඇති අතර වෙඩි තැබීම සිදු කලේ යයි කියන උපපොලිස් පරික්ෂකගේ නිවස හා දේපලවලටද පහර දී හානි කර ඇත. එම සිදුවීමට අදාලය පොලීසිය විසින් දෙදෙනෙකු ඊයේ දිනයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මුහුණු බැදගත් යතුරැපැදි කල්ලියක් විසින් පොලිස් බංකරයටත් පොලිස් නිලධාරියාගේ නිවසටත් පහර දුන් බවට ලද තොරතුරැු මත පරීක්ෂණ කරන බවද වාර්තා වෙයි.
අදාල වෙඩි තැබීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන පොලිස් නිලධාරීන් දෙදෙනා මේ වන විටත් පොලිස් අත්අඩංගුවට ගෙන වැඩ තහනමකටද ලක් කර ඇත.
වැඩිදුර පරීක්ෂණ කටයුතු සදහා කොළඹින් විශේෂ පොලිස් කණ්ඩායමක් පේදුරැතුඩුවට බලා ගොස් ඇත.
Police State hammered young people heads here and killed people their. We should not have any sympathy on police dogs
මේ නින්ජාලට ඇත තබන්න එපා සංහිඳියාවට කෙළවෙන්න පුළුවන්.
Ko… ara Hambantota sangaya wahanselata gahapu polis set eka?
පේදුරැතුඩුව thamai ek kalaka ehe OIC E.K.R.Wijewardene mahaththayatath passen awit pisthola kalliyakin oluwata wedi thibbe.
Rajakariya hariyata keruwoth Interdicted.
Rajakariya weradiyata keruwoth Promoted.
අර වෛද්‍ය ශිෂ්‍යයන්ගෙ ඔලු පලපු වීරයො ටිකට එන්න කිව්වනං එක පාරෙන්ම ඔය නින්ජා කල්ලිය ඉවර කරාවි…..
ලංකාවෙ නීතියක් තිබෙන බවට උතුරේ වැසියන්ට පෙන්නුම් කළ, ඒ වීරෝධාර පොලිස් නිලධාරින් දෙදෙනාට අපේ ප්‍රනාමය!!!