පේරාදෙණිය රෝහලේ වෛද්‍යවරයෙක් සහ වෛද්‍යවරියක් මවුවරුන් විශාල ගණනක් වදභාවයට පත් කරලා..

May 29, 2019 at 12:06 am | lanka C news
පේරාදෙණිය රෝහලේ වෛද්‍යවරයෙක් සහ වෛද්‍යවරියක් මවුවරුන් විශාල ගණනක් වදභාවයට පත් කරලා..

පේරාදෙණිය මහ රෝහලේ වෛද්‍යවරයෙක් සහ වෛද්‍යවරියක් සිසෙරියන් සැත්කම අතරතුර දී මවුවරුන් වඳභාවයට පත් කර ඇති බවට චෝදනා රාශියක් එල්ල වන බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි එස් බී දිසානායක මහතා සඳහන් කරයි.

මෙම දෙදෙනාම මුස්ලිම් ජාතිකයින් බවත් සිසේරියන් සැත්කම් කරද්දී ඔවුන් විසින් අනවශ්‍ය තද කිරීම් හෝ සිරකිරීම්වලට වලට ලක් කර කාන්තාවන් වඳභාවයට පත් කළේ යැයි චෝදනා එල්ල වී ඇතැයි ද මන්ත්‍රීවරයා පැවසීය.

මෙම දෙදෙනා විසින් විශාල ප්‍රමාණයක් සිසේරියන් සැත්කම් කර ඇතැයිද පැවසූ මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් වෛද්‍ය වරුන්ට විරුද්ධව පැමිණිලි විශාල ප්‍රමාණයක් ලැබී ඇතැයිද සඳහන් කලේය.

මහනුවර තත්වය උණුසුම් වෙද්දී වෛද්‍යවරයා මඩකලපුව ප්‍රදේශයට මාරු වී ගොස් ඇති බවක් වෛද්‍යවරිය විදෙස්ගත වී ඇති බවත් මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවක් අමතමින් හෙළි කර සිටියේය.

3,443 views

34 Comments to “පේරාදෙණිය රෝහලේ වෛද්‍යවරයෙක් සහ වෛද්‍යවරියක් මවුවරුන් විශාල ගණනක් වදභාවයට පත් කරලා..”

  1. සයිටම් says:

    මුං සයිටම් දොස්තරලා මිනී මරනවා කියලා පෙලපාලි ගිහිල්ලා අන්තිමට කර ගත්ත හරිය මදෑ..
    දැන් ඉතින් රටටම ගුනාත්මක වෙෙද්‍ය සේවය ඔය ලැබෙන්නේ

    • kanishka Tissa says:

      This is true. The doctors, nurses and other staff members at the Peradeniya hospital and the victimized mothers have been complaining about this since 2000. But there wasn’t anyone to listen.

      • සුපුන් says:

        මම මගේ පවුලේ හෝ දන්නා හඳුනන කෙනෙකුට සිංහල දොස්තර කෙනෙක් ලඟට පමණයි යන්න දෙන්නේ
        අපි හැමෝම මෙය කල යුතුයි .ඒවගේම අපි අපේ ආයතන වලට රැකියාවට ගන්නේ කවුද කියන එක ගැන මිටපස්සේ ඉතාම සැලකිල්ලෙන් සිතන්න වෙනවා ,අපි අපේ ආහාර පාන ලබාගන්නේ අපට අවශ්‍ය ඇඳුම් පැළඳුම් බඩු බාහිරාදිය ගන්නේ කොහෙන්ද කියන එකත් හිතන්න වෙනවා .අපි මෙතුවක් කාලයක් හදාගෙන තිබුණු සහනශීලි හැඟීම් ,සහජීවන අදහස් අකමැත්තෙන් උනත් වෙනස් කරගන්න වෙනවා අපේ සහ අපේ දරුවන්ගේ මුණුබුරන්ගේ අනාගත පැවත්ම උදෙසා

    • Ela Kolla says:

      පව් බන් මේ SB හැමදාම බොරැව වපුරවා පීච්චං වෙනඑක විතරයි වෙන්නේ. මු වගේ ගොන් හරකෙක් මෝඩ මුසලයෙක්

  2. සිරිසේන 2 says:

    සංහිඳියාව සදහා මුස්ලිම් වෛද්‍යවරැන් වැඩි වැඩියෙන් නාරී වෛද්‍යවරුන් කල යුතුය්. – රාජිත මොහමඩ්

  3. sathya says:

    Must check all these Wahbi so called doctors whether they also ha done cesarean surgeries

  4. විස්කි මැඩම් says:

    ජාතියක් ආගමක් නැති ජෙප්පෝ ඔය නිවුස් එනකොට අමුලික බොරු කියලා කිවුවා. දැන් ඇස් ඉදිරිපිටම මේ අපරාධය හෙළි වෙලා තියනවා.

  5. Crazy says:

    Government must take immediate measures to punish these culprits and to stop this happening in future. Population control is a must. Only 3 or less children must be in a family. If any person in the extended family have become a Buddhist monk or Catholic father such families should not have any restrictions

  6. nf says:

    WHERE’S THE SO CALLED ‘ JUSTICE’ FOR THESE MOTHERS???????????? UNP GOVERNMENT SHOULD STRIP THESE DR’S LICENCE AND BANNED THEM FROM PRACTICING FOR LIFE!

  7. Analyst says:

    Be careful. There may be many more with such extreme, religious, fanatic mentality in goverment and private sector hospitals and clinics.They seem to have no slighest regard for the code of Ethics of medical profession or any other profession.Be 100 percent sure of your physician or surgeon.

  8. UD says:

    ඔය එන්නේ එළියට….. අපේ මෝඩ සිංහල ගෑණු ඇත්තටම මේ හම්බ දොස්තරලා ළඟට ගියානේ හැබෑවට….
    නුවණින් කල්පනා කළානම් බේරෙන්න තිබ්බා……
    අනාගතේ අනතුර දකින්න අපේ සිංහලයාට බෑ….
    තාමත් බෑ…..

  9. Dilini says:

    Mowunta lowe eha kone hitiyath neethiya kriyathmaka karanna. Wadya ammandi sitina rata soyabala wahama oya kiyana ratata danum denna.Dan e ratata wipath karanawa athi.

  10. කමල් says:

    අකුරණ චෙක් කලේ නැහැ කියලා මහනායක හිමි කියන කථාව මුසාවාදා ද? නැත්නම් අකුරණ අයිති අරාබියට ද?

    • Kusal Ratnayake says:

      Akurana, Gampola, Nawalapitiya, Mathale and many other places in Central Province belong to Saudi Arabia. In fact, the whole Sri Lanka belongs to Saudi Arabia. See the places in which the search operations take place in these days. All were earlier Sinhala villages now completely taken over by Muslims.

    • Sinhalaya says:

      Mama kandy. Mahaa naayaka hamuduruwo kiwuwa kathawa aththa. Mehe thama surch kale naha. Godak muslim gam thiyanawa. Eth thama chek kale naha.

Main News