පේරාදෙණිය රෝහලේ වෛද්‍යවරයෙක් සහ වෛද්‍යවරියක් මවුවරුන් විශාල ගණනක් වදභාවයට පත් කරලා..

May 29, 2019 at 12:06 am | lanka C news
පේරාදෙණිය රෝහලේ වෛද්‍යවරයෙක් සහ වෛද්‍යවරියක් මවුවරුන් විශාල ගණනක් වදභාවයට පත් කරලා..

පේරාදෙණිය මහ රෝහලේ වෛද්‍යවරයෙක් සහ වෛද්‍යවරියක් සිසෙරියන් සැත්කම අතරතුර දී මවුවරුන් වඳභාවයට පත් කර ඇති බවට චෝදනා රාශියක් එල්ල වන බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි එස් බී දිසානායක මහතා සඳහන් කරයි.

මෙම දෙදෙනාම මුස්ලිම් ජාතිකයින් බවත් සිසේරියන් සැත්කම් කරද්දී ඔවුන් විසින් අනවශ්‍ය තද කිරීම් හෝ සිරකිරීම්වලට වලට ලක් කර කාන්තාවන් වඳභාවයට පත් කළේ යැයි චෝදනා එල්ල වී ඇතැයි ද මන්ත්‍රීවරයා පැවසීය.

මෙම දෙදෙනා විසින් විශාල ප්‍රමාණයක් සිසේරියන් සැත්කම් කර ඇතැයිද පැවසූ මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් වෛද්‍ය වරුන්ට විරුද්ධව පැමිණිලි විශාල ප්‍රමාණයක් ලැබී ඇතැයිද සඳහන් කලේය.

මහනුවර තත්වය උණුසුම් වෙද්දී වෛද්‍යවරයා මඩකලපුව ප්‍රදේශයට මාරු වී ගොස් ඇති බවක් වෛද්‍යවරිය විදෙස්ගත වී ඇති බවත් මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවක් අමතමින් හෙළි කර සිටියේය.

2,479 views

34 Comments to “පේරාදෙණිය රෝහලේ වෛද්‍යවරයෙක් සහ වෛද්‍යවරියක් මවුවරුන් විශාල ගණනක් වදභාවයට පත් කරලා..”

  1. manhatton says:

    Please make a investigation .

  2. Kalana says:

    කාලකන්නි දේශපාලුව රට විනාස කළා චන්ද වලට, සින්හලයව වඳ කරන්න චන්ද්‍රික, මහින්ද, රනිල්, සිරා ඔක්කොම හවුල්, මන්ද උන් එකෙක්වත් මේ ප්‍රශ්නය බැලුවේ නැහැ උන්ගේ චන්ද බලාගෙන.

    • සයිටම් says:

      දැන් කා ගැනද ඔය වටින් පිටින් කියන්නේ ? අර නාගානන්ද කෙෙරාටිකයා ගැනද?

      • නිලුපුල් says:

        අනේද කියන්නේ මේ කොහෙවත් යන තක්කදියෙක්ට අපේ මිනිස්සු අහුවෙන හැටි .පුදුමයක් නෙවෙයි අපේ සමහරු රහත් උනා කියල සහතික පත්‍රයක් දෙන එවුනුත් විශවාස කරනවනේ

      • JOY says:

        මෙතෙක් කල් අපේ රට පාලනය කරලා තියෙන්නේ සිංහල ජාතියට ආගමට ගරු කරන දේශපාලකයෝ නොවේ ..අවස්ථාවාදීන්
        වහබි ඉස්ලාමිකයන් මේ රටේ තමන්ගේ බලය පතුරුවේ අපේ රටේ දේශපාලකයන්ගේ වරදින් ..තාමත් එහෙමයි ..රටේ මේ තරම් අපරාධ සිදු වෙද්දී,නැගෙනහිර පාලනය තාමත් අන්තවාදී හිස්බුල්ලා අතේ ..ඔහුට තවත් බලතල දෙනවා ..
        බදියුදීන් ,සාලි නිදැල්ලේ මේ රටේ සිටින්නේ අවස්ථාවාදී දේශපාලකයින්
        ජනපති ,අගමැති කපටි දේශද්‍රෝහී දුර්වල පාලකයින්. ඒවගේම යහපාලන මැති ඇමතිලාත් හිවල් රැලක් වගේය තමන්ගේ වාසිය පමණක් හිතන වසලයන් රටක් කෙසේද දියුණුවන්නේ ? සිංහලයන් වද කිරීමට සහය දෙන්නේ මේ දේශපාලුවෝ ….උතුරේ බෞද්ධ විහාර පුදබිම් වල බලෙන් හින්දු කෝවිල් අටවනවා පුරාවස්‌තු එතිහාසික බෞද්ධ උරුමයන් විනාශ කරනවා ..නැගෙනහිත් එසේමයි නමුත් .සුලුජාතින් කරන මේ අපරාධව ගැන ප්‍රකාශකරන /සොයාබලන සිංහලයෝ ජාතිවාදියෝ ..පුදුම රටක් මේක
        සිංහලයන් නසන සුළුජාතිකයෝ යහපාලනේ මිතුරෝ -.සංහිදියාව කියමින් රට කනවා .
        පුදුමය ජනතාව තාමත් මේ රට පාලනය කිරීමට යහපාලන ආණ්ඩුවට ඉඩදී තිබීමයි ..සිංහලයෙනි අවදිවෙව්

  3. Jagath Silva says:

    i have medicine for unhappy women

  4. කොහොමින් කොහොමින් හරි සියලු පඬියන්, බක පඩියන් ටික වන්ද්යකරණයට පහසු මාර්ග රටට හෙළි කරමින් සිටී.
    අහෝ කේදයකි.
    මෙය යුද්ද කාලේ මාද්‍ය ,කොටින්ට කාලතුවක්කු ඉලක්ක පහසු කලාට නොදෙවෙනි වේවිද ???????………

  5. sriyantha says:

    රාජපක්ෂලා තිරගත කරන නාටක පිලිබඳව කලබල නොවිය යුතුය. පුරවැසියන් මේ අවස්ථාවේදී කළ යුත්තේ සිදුවීම මතු පිටින් බලා නොව ගැඹුරින් අධ්‍යයනය කොට නිගමනයන්ට එළැඹීමය. විශේෂයෙන්ම සමාජ වෙබ් අඩවි ජාලාවලින් සහ තමන් ජීවත්වන පරිසරය තුල සාමය, සංහිඳියාව වෙනුවෙන් කළ හැකි උපරිමය ලබා දීම ය. බෝඩ් ලෑලි දේශප්‍රේමීන්ගෙන් ඔබට අවලාද එල්ල වනු ඇත. නමුත් කාලය සහ හෘදය සාක්ෂිය ඔබව නිදොස් කොට නිදහස් කරනු ඇත.

    • නිකොලායි says:

      ඔය බොරුව හැමදාම විකුනන්න බෑ බන් දැන් ඕක එක්ස්පයර් වෙලා ඒ විතරක් නෙවයි දැන් උඹල වගේ එවුන් විහිළුවක් වෙලා .උඹ වහාබියෙක් ඒ ගැන සැකයක් නෑ හැබැයි ඔය වගේ කොමෙන්ට් දැම්ම කියල අපි සිංහල සමාජය හිතන විදිය වෙනස් වෙන්නේ නෑ .උඹලා ඉල්ලගෙන කෑවා කියල හිතට ගනින් .මේක සුද්දගේ රට නෙවෙයි සුද්දා වගේ අපි මෝඩයෝ නෙවෙයි උඹලා ඉවරයි කියල හිතාගනින් කාලකන්නි සවුදි බල්ලන් තියා මොකා උඹලට උදවු කරත් උම්බ්ලාගේ කාලය ඉවරයි

      • jagath says:

        මහරජ තුමාලගේ දේශප්‍රේමයේ ගැඹුර රටේ සියලු පුරවැසියන් තේරුම් ගත යුතුය. ඔවුන්තම බලය වෙනුවෙන් ඕනෑම් අලුගුත්තේරු වැඩක් කරන පිරිසකි. තව්හිද් ජමාත් එකට පඩි ගෙවූයේ ඔවුන්ය . ශරීයා විශ්ව විද්‍යාල තැනීමට අවසර දූන්නේ ඔවුන්ය විල්පත්තු කැපීමට අවසර දුන්නේ ඔවුන්ය හලාල් නීති ගත ක‌ෙළේ ඔවුන්ය ගැසට් හරහා ටිකෙන් ටික ශරියා නීතිය රටේ මූලික නීතිය බවට පත් ක‌ෙළේ ඔවුන්ය

        • Ratawasiya says:

          Jagath Dan kochchara Mahindata dos kiwwata wadak naha. UNP JVP apita epa .umbala mahindata bana bana me anduwa sudda karanna epa.bomba pupuranakam sadda nokara hitapu pimpi anduwa yamapalane..

  6. MatriX says:

    Mulims breed rapidly and reduce breeding of other nations. This will accelerate converting SL to Islam.

  7. Kumari says:

    ලංකාවේ වර්ථමාන දේශපාලනය කාල බෝම්බයකින් කරන අත්පන්දු ක්‍රීඩාවක් බවට පත්ව ඇත. මහින්ද වැනි ගේම් කාර‌යෝ සුමට අයුරින් පන්දුව පිරිනමන්නෝය, වීරවංශලා වැනි බෙරකාර‌යෝ පන්දුව ඔසවන්නෝය , ගෝත්‍රික පුරවැසි‌යෝ ‘ඩෑෂ්’ ගසන්නෝය. පාලකයන්ගේ ‘එදා වේල විදේශ ප්‍රතිපත්තිය’ නිසා රට ලෝක බලවතුන්ගේ පොර පිටියක් බවට පත්ව ඇත. ජනයාගෙන් බහුතරය සමාජ මාධ්‍ය භාවිතා කරමින් ක්‍රෝධය, ද්වේශය සහ අවිශ්වාසය පතුරන්නෝය. නිවැරදි දිශානතියකට රට මෙහෙයවීමට දැක්මක් සහ හැකියාවක් ඇති නායකයෙකු පෙනෙන මානයේ නොමැත.

  8. sriyantha says:

    මහරජ තුමාලගේ දේශප්‍රේමයේ ගැඹුර රටේ සියලු පුරවැසියන් තේරුම් ගත යුතුය. ඔවුන්තම බලය වෙනුවෙන් ඕනෑම් අලුගුත්තේරු වැඩක් කරන පිරිසකි. තව්හිද් ජමාත් එකට පඩි ගෙවූයේ ඔවුන්ය . ශරීයා විශ්ව විද්‍යාල තැනීමට අවසර දූන්නේ ඔවුන්ය විල්පත්තු කැපීමට අවසර දුන්නේ ඔවුන්ය හලාල් නීති ගත ක‌ෙළේ ඔවුන්ය ගැසට් හරහා ටිකෙන් ටික ශරියා නීතිය රටේ මූලික නීතිය බවට පත් ක‌ෙළේ ඔවුන්ය

  9. Ravindra Prasad says:

    මෙපමණක් නොවේ ..DSI සමුහ ව්‍යාපාරයේ’ද අද්යක්ෂක වූ V.O .G රාජපක්ෂ දොස්තර වරයා දෙවෙනි බබා ලැබෙන්නට ඉන්න මවු වරුන්ට සැළකු හැටි මම පියෙකු ලෙස අත් විඳ ඇත්තෙමි.

  10. Indika says:

    Denwath oya sahajeewanaya sahajeewanaya gaga inne nathuwa

    1. Siyaluma muslim kadawalata yama nawathamu
    2. Puluwan hamoma daruwan 2kta wada hadamu
    3. Sinhala jathiye wadagathkama daruwanta kiyademu habai awhinsawen
    4. Sinhala viyaparawalata sahayogaya demu

Main News