පේරාදෙණි සරසවියෙන් විස්මිත පරීක්ෂණයක්… විනාඩි 30න් ප්‍රතිඵල…
March 28, 2021 at 9:20 am | lanka C news
දිනකට රුපියල් ලක්ෂ 300ක් රජයට ඉතිරි කරදෙන වඩාත් කාර්යක්ෂම කොවිඩ් පරීක්ෂණයක් පේරාදෙණිය සරසවියේ පර්යේෂණ කණ්ඩායමක් විසින් නිර්මාණය කර ඇත.
විනාඩි 30න් ප්‍රතිඵල පෙන්වන මෙම පරීක්ෂණය දැනට ඇති අනෙකුත් පරීක්ෂණවලට වඩා වැඩිම සංවේදිතාවක් සහිත වූවකි. ඛේටය මගින් පරීක්ෂාව කළ හැකි ආකාරයට මේ වනවිට වැඩිදියුණු කරමින් පවතින බව මේ පර්යේණය සැලසුම් කළ පේරාදෙණිය සරසවියේ පශු, මහජන සෞඛ්‍ය සහ භීෂක්වේද දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය රුචික ප්‍රනාන්දු “දේශය” ට පැවසීය.
පේරාදෙණිය සරසවියේ උපකුලපති මහාචාර්ය උපුල් බී. දිසානායක අප හා පැවසුවේ පර්යේෂණයට යොදාගන්නා සාම්පල තුළ වෛරස ඉතා සුළු ප්‍රමාණයක් පැවතියද විනාඩි 30ක කාලයකදී කොවිඩ් 19 ඇති – නැති බවට ප්‍රතිඵල ලබාදීමට මේ පරීක්ෂාව සමත් බවය. දැනට පීසීආර් වලට යන මුදලින් අඩක් පමණ මේ සම්පූර්ණ පරීක්ෂාවට වැයවෙන බව ඔහු පෙන්වා දෙයි. එහෙයින් වඩාත් ලාබදායී සහ නිරවද්‍යතාවය අතින් වඩාත් ඉහළ ඉක්මන් ප්‍රතිඵල ලබාදෙන මෙම පරික්ෂාව සඳහා පේටන්ට් බලපත්‍රය ලබා ගැනීමට සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලබාගැනීමට මේ වනවිට පියවරගෙන ඇති බව ඔහු කියයි.
මෙම පරීක්ෂණය RT-LAMP ලෙස කෙටියෙන් හැඳින්වෙයි. මේ සඳහා අදාළ බලධරයන්ගේ අනුමැතිය ලත් පසු මේ පරීක්ෂණ උපකරණ කට්ටල දේශීයව නිෂ්පාදනය කර මහා පරිමානව බෙදාහැරීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලය හෝමාගම පිහිටි දේශීය සමාගමක් සමඟ මේ වනවිටද ගිවිසුම්ගතව ඇත.
– deshaya
මේකත් GMOA ඒකේ උන් ටික කොක්ක දානවා. උන් සල්ලී හොයන්න බැරිව ඉන්නේ. අර mask එකට වුන දෙයක් ගැන කවුරුත් දන්නේ නැහෑ.
ow machan chorawela inne jeppo thama ohoma kata kiyanne. umba katawahagena hitapan.
NO RATA WASI, BUURUWAA.
GMOA. EKE INNE UGATH BUDDHIMATH ,PRAAYOOGIKA .WAIRYAWARU.
THOO WAGE ANGDIN PANALA AWITH .BUURU PUTHAATA, PUNCHI AMMAGE MINIHATA KADE
YANA THOPI WAGE SAKKILIYO NOWEI.
අදාල බලධාරියො ලවා ඕක අනුමත කරගන්නනම් වෙන්නෙ නෑ. කවුරු හරි ඇමති කෙනෙක් මැදිහත් උනොත් තමා ඉතින්. ඊට පස්සෙ ඔය බලධාරියෝ කරන්නේ මොකක් හරි ෆේස්බුක් පේජ් එකක් අල්ලගෙන අර ඇමතිට මඩ ගහනවා. පේන්නෙ නැද්ද කුරුදු සිගරට් එකට උන දේ.
අපේ හෙළ රාවණ දු පුතුන්ට අපේ ප්‍රණාමය ජය ශ්‍රී.
රාවණාගේ රෙද්දක්එකේ නෑ. ලංකාවේ කොල්ලො කෙල්ලෝ ඉන්නේ
ඇල්ල දුම්රිය ස්ථානයේ සිට දෙමෝදර දුම්රිය ස්ථානය දක්වා සෑම පාලමක්ම පාහේ බෝක්කු පාලම් ආකාරයට තනා ඇත. එකල එංගලන්තයෙන් යකඩ සපයා ගැනීම අපහසු වීම නිසා සහ ලාභදායී අන්දමින් විශාල වශයෙන් සිමෙන්ති ලබාගැනීමේ හැකියාව නිසාත් මෙලෙස බෝක්කු පාලම් තැනීමට තීරණය කර ඇත. (1914-1918 දක්වා වූ පළමු ලෝක සංග්‍රාමය හේතුවෙන් යකඩ සපයාගැනීම අපහසු වූවා විය හැක) . මෙලෙස තැනූ පාලම් අතරින් බණ්ඩාරවෙල සිට සැතපුම් 9ක් දුරින් ගොටුවල ප්‍රදේශයේ ඇති ආරුක්කු නවයකින් සමන්විත පාලම ඒ ආකාරයේ ලංකාවේ ඇති දිගම පාලම පමණක් නොව එවකට පෙරදිග වූ දිගම බෝක්කු පාලමද විය. විදේශිකයන්ට යකඩ සපයාගැනීම අපහසු වීම හේතුවෙන් පාලම් සැදීම ගැටලුවක්ව තිබියදී මෙරට විසූ ගල් වඩුවෙකු ඉදිරිපත් වී තනිකරම කළුගලින් මෙම පාලම සදා නිමාකළ බවත්, ඒ මතින් දුම්රියක් රැගෙන යාමට විදේශිකයන් පැකිලෙද්දී තම දරු පවුල සමග පාලම යටට පැමිණි ඔහු, තමන් එලෙස සිටිද්දී පාලම මතින් දුම්රියක් ධාවනය කරවන මෙන් පැවසූ බවත් ඉතිහාසයේ සදහන් වේ.
රෙද්දෙ රාවණා ගා ගන්න ඒපා යකෝ හැම රෙද්දටම..
අපේ දේවල් වලට ගරහන පරගැත්තෝ මේකටත් මොනවා හරි නොකීවොත් පුදුමයි ආයිබෝවං
පේටන්ට් එක ගත්තට ජාතික ඖෂධ නියාමන අධිකාරියෙ අනුමැතිය ගන්නව බොරු මල්ලි.
KARU. OBE KATHAWA HARI.
SJB .JVP. PRAJITHA. P CHANPIKA. KEEYATAWATH OOKATA IDA DENNE NAHA.
ලංකාවට හොඳ කාළයක් උදa වෙලා වගේ.
aniwa bro, ever since our great Gota sir was born !
සුද්ද පාස් කොරාන්නැතුව ! හරියාවිද මංද .
Sri Lanka got the Intelligence………. Congratulations Peradeniya.
Authorities will engage in a Tug O War…. Go to the President direct and get him involved.
We don’t need the Sudda, good for Sri Lanka.
RT-LAMP testing එක ලෝකේ අනෙක් රටවලත් තියෙනවා. ලංකාවේ හොයාගත්ත එකක් නෙමෙයි බන්. අවශ්‍යනම් ගුගල් කරලා බලපල්ලා
මේක ලංකාවට දාන්න කලින් ඇමෙරිකාවට විකුණලා වගේ.
https://www.fda.gov/media/138249/download
Color SARS-CoV-2 RT-LAMP Diagnostic Assay
EUA Summary – Updated March 19, 2021
1
EMERGENCY USE AUTHORIZATION (EUA) SUMMARY
FOR THE COLOR SARS-COV-2 RT-LAMP DIAGNOSTIC ASSAY
For In vitro Diagnostic Use
Rx Only
For Use Under Emergency Use Authorization (EUA) Only
(The Color SARS-CoV-2 RT-LAMP Diagnostic Assay will be performed at Color
Health Inc., located at 863 Mitten Road, Burlingame, CA 94010, certified under the
Clinical Laboratory Improvement Amendments of 1988 (CLIA), 42 U.S.C. §263a
and meets requirements to perform high-complexity tests, as described in the
Standard Operating Procedures that were reviewed by the FDA under this EUA.)
ගොන් හැත්ත කවදා හැදෙයිද ? මේ ටෙස්ට් එක හොයාගෙන අවුරුදු 60කට වැඩියි. මුන් දම්මික පැනියට පිස්සු කෙලපු විදියට මොනතරම් මාරි මෝඩ මිනිස්සුද කියලා හිතෙනවා.