පේෂල ජයරත්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වරදකරු කරයි.. ලබා දුන් දඬුවම මෙන්න..

June 28, 2018 at 12:40 pm | lanka C news
පේෂල ජයරත්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වරදකරු කරයි.. ලබා දුන් දඬුවම මෙන්න..

උතුරු මැද පළාත් හිටපු මහ ඇමති පේෂල ජයරත්නට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනු කර තිබූ නඩුකින් ඔහු වරදකරු බවට අධිකරණය තීන්දු කර ඇත.

මෙම නඩුව පවරා තිබුනේ නිවත්තකචේතිය මහා විදුහලේ විදුහල්පතිවරයා අසාධාරණ ආකාරයට ස්ථාන මාරුකිරීමට විරුද්දවයි.

අදල විදුහල්පතිවරයා වෙත රුපියල් ලක්ෂ දෙක හමාරක වන්දියක් හිටපු මහ ඇමතිවරයාට ගෙවන ලෙස නියෝග කල අධිකරණය රජය විසින්ද රුපියල් 50,000 ක මුදලක් ගෙවන්නැයි නියෝග කර තිබේ.

33,946 Viewers

12 Comments to “පේෂල ජයරත්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වරදකරු කරයි.. ලබා දුන් දඬුවම මෙන්න..”

  1. JUDE says:

    තීන්දුව දුන් නඩු කාරයා මුස්ලිම් ජාතිකයෙක්ද ? දමිළ ජාතිකයෙක්ද ? මහබැංකුවේ ලොකුම හොරා අද නිදැල්ලේ …සුළු වරදවල් කල අයට පමණක් දඩුවම්
    මේ යහපාලනය කැකිරිල්ලේ රජ්ජුරුවන්ගේ පාලනයටත් වඩා අන්තයි …..රටේ ජනතාව තාම නිදි

    • sarathgunapaala says:

      ඇයි බෝල බූරුවො එතන අහන්නේ ඒ නඩුව, නැතුව මහ බැංකුවේ නඩුව නෙමෙයි.

    • FREE says:

      නීති විශාරද ජූඩ් මහතාණනි!ඔබ වාඩි වී ඉන්නා තැනින් නැගිටින්න​.ඔබේ මොළය ඔබේම පශ්චාත් භාගයට යට වී විනාශ වීමට ඉඩ ඇත​.

  2. click says:

    Your are inverted.

    Stand properly with legs at least once a day.

  3. Gayantha says:

    My3 ta kade giyata waidak nai kiyanne ekai. Thamange manuyssayek araksha karaganna bairi minihek koheda ratak karanne.

    • Manoj says:

      Aney Gayantha HARAKOOO,

      THO kiyannee thogeMR wage thamange miniha kiyala MALA ROHITHA beragaththa wage karanna kiyalada ??? Wal BALLA wahapiya kata

  4. Ane mage kata says:

    “Thamange manuyssayek araksha karaganna bairi minihek” nevi “Thamange manussayekuta hari maga penvanna bari minihek” koheda ratak karanne kiyala kivvanam hari agei.

  5. king bull says:

    Correct

  6. Vanni Bandara says:

    Shrestadikaranayata apage acharaya ! Shrestadikaranayata viruddawa garu amathithumata one nam Mahesthrath adikaranayata apeeal ekak demiya heka.

  7. මේ අපේ ලක් මවයි. says:

    ස්වාධීන අධිකරණයට අපේ ශීර්‍ෂ ප්‍රණාමය​.ඌව මහ ඇමති විසින් දණ ගැස්වූ ගුරු මාතාවටත් සාධාරණය ඉටු වේවා..

  8. M.R Upul says:

    me rate thawama nithiya thiyanawa kiyala danenawa

Main News