පේෂල නිමයි.. අදින් පසු පේෂල තවත් නෑ.. උතුරු මැද සභාව අවසන්..
October 1, 2017 at 6:48 pm | lanka C news
අද මධ්‍යම රාත්‍රියේ සිට උතුරු මැද පළාත් සභා නිල කාලය අවසන් වෙයි.
එතැන් සිට මැතිවරණයක් පවත්වා නව සභාවක් පිහිටුවන තෙක් පළාත් සභා පාලනය ආණ්ඩුකාර පී.බී. දිසානායක යටතට පත් වෙයි.
මහ ඇමති පේෂල ජයරත්නගේ ඇතුළු කැබිනට් මණ්ඩලය හා සියළු මන්ත්රීවරුනගේ බලය අද දිනයේ සිට අහෝසි වී යයි.
මම සතුටු වෙන්නෙ මෛත්‍රී ඉවරයි හෝ රනිල් ඉවරයි කියල මෙහි දැක්ක දාටයි
2025 wage sathutuwenna wei
ඔබ විතරක් නෙමේ, මෙරටේ බහුතරයක් ජනතාව හිතන්නෙත් එහෙමමයි.
දෙවියෝ රට ජාතිය ගැන ඇල්මක් තියෙනවනම් ඒ සතුටු දායක ආරන්චිය ඉක්මනින්ම ලැබේවි
අපි අපේ පැත්තෙන් දෙවියන්ට කන්නලවු කරමු නම් කියා ඉල්ලා සිටිමු ඒවගේම පුළුවන් පුළුවන් හැම වෙලාවේම පොල් ගසා මිය ගිය රණවිරුවන් ගැන කියා ඒ රණවිරුවන් පාවා දී රට විනාශ කරන්න කටයතු කරන උන්ට ශාප ඉල්ලමු