පේෂල-පූර්ණිකා විවාහ වෙයි..

January 31, 2020 at 1:20 pm | lanka C news
පේෂල-පූර්ණිකා විවාහ වෙයි..

ජනප්‍රිය නිවේදකයෙක් සහ වැඩසටහන් නිර්මාණ ශිල්පියෙකු වන පේෂල මනෝජ් සහ නිවේදන ශිල්පී පූර්ණිකා පීරිස් විවාහ දිවියට එළැඹ තිබේ.

ඊට අදාළ පින්තූර සමාජ ජාලවල ප‍්‍රසිද්ද කර ඇත.

පූර්ණිකා පීරිස් මීට පෙර නිවේදන ශිල්පියෙකු වන සහ අබේසේකර සමග විවාහවී සිටි අතර ඔවුනට එම විවාහයෙන් සිව් හැවිරිදි දරුවෙකු දරුවෙකුද සිටී.

114,807 Viewers

29 Comments to “පේෂල-පූර්ණිකා විවාහ වෙයි..”

  1. Eiffel says:

    එහෙනම් මේකි ලොරි ටෝක් එකක් දීලා තිබුනේ දික්කසාද වෙන්න හොඳ නෑ කියලා…

    • සනත් ඉතාලිය says:

      හරිනෙ මල්ලි දැන් කියයි දික්කසාදෙ අමිහිරි අත්දැකීම් නිසයි එහෙම කිව්වෙ කියල ඇට නැති දිව ඕන ඕන අතට හරවන එක එයාලට සිම්පල්

      • Alapaluwa says:

        අක්කත් එකයි නංගිත් එකයි.අම්මනම් නිර්මලා කොහොමද දන්නේ නැ හැබැයි රාජ්‍යඅවුෂදනීතිගති සංස්ථාවේ වැඩකරන කාලයේ නම් බොහොම හොඳ අය ජයන්තත් හොඳ ඇති මුන් මෙසේ වුණාට!

    • සිංහල බණ්ඩා says:

      දැන් මෙයත් වියතෙක්. පොහොට්ටුවෙන් චන්දෙ ඉල්ලන්න පුලුවන්

      • මාධව says:

        .පේෂලයා පවුල් කඩපු ගෑනු හොරා.ගූ ඇන්පී වාචාලයෙක් හිරුනිකාගෙ අසැල්වැසියෙක්.ඒකා ඉල්ලන්නෙ සජිත්ගෙ පක්ෂයෙන්

      • disce says:

        Peshala is a well known UNP supporter.

    • ගන්ජ බන්ඩා says:

      ගැහැනු කවුරුද වරදෙ නොබැදෙන! යන බස නොසිතූ පරිදි සැබෑ කලෙ මටත්.

      • Pohottu putha says:

        එතකොට උඹේ අම්මයි නංගියිත් වරදේ බැදෙනවද? බූරු පොහොට්ටුවා

        • Saman says:

          ඌ එහෙම වරදකින් තමා ඉපදිල තියෙන්නෙ. පේන්නෙ නැද්ද උගෙ නම. ගන්ජ බන්ඩා 😀

  2. liya says:

    muta kata thibbata kellek hoya ganna beri unane…… karume. karume

  3. Prabath Buddika says:

    Yako mewa thamai podi lamainta naraka adarsha mewata ha mema pudgalayan prasidda kirima karanna honda na.

  4. kawinda says:

    Pissuda Bande. mu kalak ranilage.. passe Sajathge minihek.

  5. MD says:

    Nogalapenawanam Dikkasada wenna ona. Nambuwa Rakinna kiyala eka wahala yata kamara 2ka inne ekko nugath kamata ehema nathnam depala ida kadam tanhawata.

    • CNW Pathirana says:

      There nothing called “Unmatching”. people should learn to be flexible, respect each other, understand each is different and accept as its.. So you still can live together..U NEVER WILL FIND PERFECT MATCHES…

  6. MD says:

    Purnikata kohetma noglape.Wenasma charitha 2k.Paw purnika.oyage Akkath mewata waga kiya yutui.Namuth SUBA MANGALAM!

  7. වියතානෝ says:

    පේෂලය ලක් කාරය. රෙඩිමේඩ් පවුලක්, ගේදොර හරකබාණ සියල්ල ලැබිල වගේ. කොල්ලටත් තබ්ලා උගන්නයි වගේ. වැහි නැති හෙණ තියෙයි අද රෑට

  8. Ravana Parapura says:

    සුබ මංගලම් අඩුමගානේ තව දරුවන් 4 ක් පතමු

  9. බිල්ල says:

    මොන අසාධාරනයක්ද මේක. හැමදේකටම පළපුරුද්ද සුදුසුකමක් විධියට අහනකොට විවාහයට විතරක් පළපුරුද්ද නුසුදුසු කමක් වෙන්නේ කොහොමද?

  10. dissanaike says:

    They were living together for many years.

  11. රාජ් says:

    පේෂල කියන්නෙ පලමු කසාදෙ ගැනිගෙන් ගූටි කකා අහක ඉන්න මනොජ් පීරිස්ට නොබැන්දා කියලා ප්‍රසිද්ධියේ නක්කලෙ දාන තවත් එක ගූඇන්පි පොන්සියෙකූ පමණි.

  12. saman says:

    Instead of cursing, why can you all wish them a happy life and mind your own business. It’s nobody’s business to interfere their private life. This is not a national interest to have a lengthy discussion folks.

  13. Saman says:

    Instead of cursing, why can’t you all wish them a happy life and mind your own business. It’s nobody’s business to interfere their private life. This is not a national interest to have a lengthy discussion folks.

  14. G says:

    Sadu…..
    Saaaàdu
    Saaaaaaaaaaaaaaaaa……

  15. kukula says:

    Oka mokakda ara SLBC eke thanathuru denne mahinda gawa wadakarana ewunge hora ganuntane…..Gota awe mekatada

  16. samantha says:

    මේ වගෙ හාල් කෑලි ෆෝම් කරන්න එපා. පේශලයා වාචාලයෙක්. මුන් බැන්දම අපට පාන්ද? යකෝ දික්කසාද වෙලා බැන්දම මුන්ගෙ තියන ආඩම්බරේ. රෑට පේශලයා නිදාගන්නවා ඇත්තෙ පූර්ණිකාගෙ……, ඒ තරමට ඉඩ ඇති.

  17. mali says:

    මෙි මනුසසයා ඉතාම අශීලාචාර ලෙස වැඩසටහන් වල දගලන්නෙ ලග ඉන්න නිවෙිදිකාව අතපත ගගා අනිත් ඒවුන්වත් ඒීකට පොලබ වනවා මෙයා වැඩ කරන වාහිනිය අපට නමි අප්පිරියයි නැද්ද හා

Main News