පේෂල මනෝජ් ලිංගික සංක්රාන්තිකයෙක් වෙයි.. ‘දෙරණ ස්ටාර් සිටි’ තක්බීර් වෙයි.. [Video]
December 23, 2016 at 10:45 pm | lanka C news![පේෂල මනෝජ් ලිංගික සංක්රාන්තිකයෙක් වෙයි.. ‘දෙරණ ස්ටාර් සිටි’ තක්බීර් වෙයි.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2016/12/46546.jpg)
මෙරට ප්‍රසිද්ද මාධ්‍ය වැඩසටහන් ඉදිරිපත් කරනෙක් වන පේශල මනෝජ් මෑතකදී පැවති ‘දෙරණ ස්ටාර් සිටි’ වැඩසටහනේදී ලිංගික සංක්‍රාන්තිකයෙකු ලෙස ඉදිරිපත් කල රංගනයට විනිශ්චය මණ්ඩලයෙන් ඉහල ප්‍රතිචාර ලැබී ඇත.
ඔය වගේ නපුන්සක චරිත තමයි වඩාත්ම ඔබින්නේ අදකාලේ රටයන රටාව අනුව?
We try to deny and object this kind of acts, but these kind of people we can see every where in western or eastern part of the planet earth,
මම නම් හිතන්නේ වත්මන් ආන්ඩු කරන අය ගැන නිරුපනයක්.